(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14000 ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවසිය.
මේ හේතුව නිසා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ. තම කුඹුර කීඩෑවන් නිසා විනාශ වීම නිසා අම්පාර 16 කොළණිය සුහදගම එම් 54 ගොවි සංවිධානයේ ලේකම් ආර්.එම්.රංබණ්ඩා ගොවි මහතා තම කුඹුර ගිනි තබා විනාශ කරනු ලැබිය.
මෙම කන්නයේ වි අස්වනු නොලැබිම නිසා ඉදිරියේදි ගොවි ජනතාවට ජීවත්වීමේ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානයාක මහතා පැවසිය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කීඩෑවන් වැනසූ කුඹුරට ගිනි තියයි
lalith Monday, 03 September 2018 12:07 AM
කීඩෑවන් උනත් පණ තියෙන සත්තු නේද? මේ ප්රානින්ව පණපිටින් පුළුස්සල දාන එක අර අයිඑස් අයිඑස් ත්රස්තයෝ මිනිස්සු පුළුස්සපු එකට වඩා වෙනසක් තියෙනවද? මෙතන දස දහස්, ලක්ෂ ගණනක්. මහත්පල මහානිසංස දෙනකොට බලන්න බැරියැ.