දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමුතුන් හට සාධාරණයක් ඉටු නොවුණු බවට විරෝධය පළ කිරිමක් වශයෙන් මෙලෙස කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට පැමිණි අයුරු දක්නට ලැබිණි.
(ජායාරූප - රංජිත් රාජපක්ෂ - නුවරඑළිය)
(ජායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)
(ජායාරූප - තුසිත කුමාර - අලුත්ගම)
(ජායාරූප - පාලිත ආරියවංශ - බදුල්ල)
(ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා - මොරටුව)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිතුණුවෝ කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට යති
Raveendra Sunday, 07 March 2021 06:07 AM
අපරාදේ.. කොමිෂන් නැතුව කළු ඇඳුම් වලින්ම සාධාරණේ ගන්න තිබ්බනේ කාදිනල්තුමාට.. කීයක් අරන්ද දන්නේ නෑ රඟපාන්නේ...? මිනිස්සු මෝඩයින් කරවන්න.
Demuni Uduwara Sunday, 07 March 2021 07:52 PM
කොමිසම වැරදිකරු / අයව උදුරා ගැනීමට අපොහොසත් වී ඇත.