කේ ඩී දේවපි‍්‍රය
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය අද (13) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.
ඇසළ මංගල්‍ය ඇරඹීමට පෙර පුජා භුමියේ ඇති මුස්ලිම් දේවස්ථානයේ සිදුකරන කොඩිය එසවීමේ උත්සවය සිදු කෙරිණි.
මෙම අවස්ථාව ආගමික සහජිවනය නිරුපණය වන අවස්ථාවකි. බෞද්ධ,මුස්ලිම්,හින්දු, ආගම් වලට අයත් පුජ්‍ය පක්ෂ හා බැතිමතුන් එක්වන මෙම පල්ලියේ චාරිත්‍රය සෑම වර්ෂයකදීම ඇසළ පෙරහර ආරම්භ වීමට පෙර සිදු කරති.
ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන කතරගම පුදබිම තුළ බෞද්ධයින්ට, හින්දු සහ මුස්ලිම් ආගම අදහන බැතිමතුන්ට වෙන්වු ස්ථාන කතරගම පුදබිම තුළ වෙන් වෙන්ව පවති.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඇරඹෙයි