කතරගම පෙරහර සඳහා සහභාගි විමට වතුකරයේ හින්දු භක්තිකයන් මස්කෙළිය ප‍්‍රදේශයේ සිට කතරගම දේවාලය දක්වා යන පාද යාත‍්‍රාව අද (13) ආරම්භ කැරිණි.
නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, බුත්තල රක්‍ෂිතයක් හරහා කතරගම දේවාලය දක්වා කිලෝ මිටර් 400 ක් දුර ගෙවා ඔවුහු ගමන් කරති.
දිනකට කිලෝ මීටර් 40කට ආසන්න දුර ප‍්‍රමාණයක් පාද යාත‍්‍රාවේ ගමන් කරන ඔවුහු රාති‍්‍ර කාලයේ ප‍්‍රධාන මාර්ගය අභියස තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල්වල ගිමන් හරිති.
ඔවුන් ජුලි 22 වැනි දා කතරගමට දේවාලයට ළඟා වීමට නියමිතය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම පෙරහරට වතුකරයේ ජනතාව පාද යාත්‍රාව අරඹයි