(පුෂ්පකුමාර ජයරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සඳහා රජය විසින් පවරාගත් ඉඩම් වලට නිසි පරිදි තක්සේරු වන්දි ගෙවීම් කටයුතු සිදු නොවන බවට පවසමින් ඉඩම් අහිමිවු පිරිසක් අද (11) කුරුණෑගල මල්පිටියේ දී විරෝධතාවයක නිරත වුහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුණෑගල අධිවේගයේ උද්ඝෝෂණයක්
sam Tuesday, 12 December 2017 06:05 AM
වර්තමානයේ රජයට පවරා ගන්නා ඉඩම් වලට සාධාරණ තක්සේරුවක් යටතේ වන්දි ලැබෙන බව මගේ පුද්ගලික අත්දැකීමයි. 1973 දී පමණ අපේ ඉඩම අයිනෙන් තිබු පාරක් පළල් කිරීමේදී වන්දි වශයෙන් තාත්තාට ලැබුනේ පර්චස් විස්සකටම රුපියල් තුන්දාහයි. එකල සාමාන්‍ය වටිනාකම පර්චසයක් රුපියල් තුන්දහසක් වෙද්දී රජයෙන් අපට ලැබුනේ එකසිය පනහ ගණනෙයි. එම ඉඩමේම කොටසක් පසුගිය වසරේ බොරැල්ල කොට්ටාව පාර පළල් කිරීමේදී පර්චසයකට ලක්ෂ විසිදෙකහමාරක් ගණනේ මට ලැබුනා .