IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොරෝනා ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක්

මුඛ ආවරණ  බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහජන යුතුකම් ‌කේන්ද්‍රය මඟින් කොටුව දුම්රිය ‌පොළ  ඉදිරිපිට දී අද (16) පැවැත්විණි.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබිණි.

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (4)

කොරෝනා ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක්

sathyapala Monday, 16 March 2020 09:13 AM

"සුරා සොඬෙක් ගිරි කුළුකින් විසවී… මහ පොළවට පාවී එද්දී… ගත දැවටෙන මේ සීත සුළං රැළි… අහෝ සැපයි කීවාලු. අහෝ සැපයි කීවාලු…" නොමිලේ බෙදන්නට ඇති තරම් මුහුණු ආවරණ ලංකාවේ තිබෙනවද? එහෙම නැත්නම් එක බැගින් සිය දෙනෙකුට බෙදා කරන මාධ්‍ය සංදර්ශනයක්ද? සෑම පවුලකම එක අයකු (10% හෙවත් සෑම හා දෙනෙකුගෙන් කෙනෙක්) හෝ දෙදෙනෙකු මේ රෝගයෙන් මිය යන අනතුරට ලංවී සිටියදීත් බොහෝ දෙනා වංචාව ප්‍රසිද්ධිය දේශපාලන වාසිය වෙනුවෙන් හැසිරීම කණගාටුදායකයි.

:       10       205

Manoj Monday, 16 March 2020 09:58 AM

එකතුවෙලා වැඩ කරන්න කාලයයි මේ... මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ රටට දළදා හිමි සරණයි.. සැපතින් සපිරුණු නිවහල් දෙරණයි.. උපතින් මේ හැම මා හට උරුමයි. මහා තථාගත ගෞතම බුදුන්ගෙන් විවරණ ලැබූ මේ සිරිලංකා දීපය සැමදා බුදු දහම රැකගන්නවා සේම දහම විසින් එම දෙරණේ වෙසෙන සියලුම ආගමිකයින් රැකදේවා...!!! 

:       77       38

Kumar Monday, 16 March 2020 04:29 PM

තවම ළමයින්ට මේ වෛරසය බෝවී නැති වගයි මම අසා ඇත්තෙ. එකිනෙකට කිට්ටුවෙන් සිටින්න එපා කියලයි මෙරට නිවේදනය කරන්නෙ.

:       0       6

Dayan Wednesday, 18 March 2020 04:30 AM

ළමයින්ට කොරෝනා බෝවෙන්නේ නැහැ කියන එක මිත්‍යාවක්, එංගලන්තයේ අලුත උපන් දරුවෙකුටත් බෝවෙලා කියල වාර්තා වෙලා තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24076 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site