ප්‍රින්ස් රත්නායක
බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල් භූමිය රොබරෝසියා මලින් බරවී ඉතා අලංකාර දසුනක් ගෙන ඇත.
වෙනසකට ඇත්තේ වෙනදා පාසල් භූමිය පුරා ඔබමොබ දුවන සිසුන් අද එහි නැතිවීමත් පාලු හුදෙකලා ස්වරූපයක් ගෙන තිබීමත්ය.
එසේ වුවද හිනැහෙමින් විකසිතවූ රොබරෝසියා මල් ගොමුව දරුවන් යළි පාසල් බිම් පහස විඳින්නට එන්නැයි ආරාධනය කරන්නාක් මෙන් මනස්කාන්ත දසුනකින් හැඩවී ඇති අයුරු ඡායාරූපයන් ගෙන් දැක්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරෝනා නොතකයි රොබරෝසියා
Raveendra Tuesday, 31 March 2020 09:23 AM
නෙතට හිතට රසවුත් සුන්දර දසුන.. නිශ්චලය බියකරුය පරිසරය අපට.... කව්රුන්ව ඩහැ ගනියිද කොරෝන මගුල... එබැවින් පරිස්සම හොදයි සැමට...
Raveendra Tuesday, 31 March 2020 09:27 AM
12 වෙනි දිනයටත් අපි ඔක්කොම ඇතුළට වී බලාගත් අත බලා ඉන්නවා ධනාත්මකව. අන්තරජාලය තිබෙන තුරු අවුලක් නැහැ අපට. එබැවින් විස්තර බලනවා ලක්මවගේ තතු.
Saman Wednesday, 01 April 2020 01:52 AM
රොබරෝසියා යනු අපේ රටට ඉතා අහිතකර ශාකයකි.