එච් එම් ධර්මපාල- දකුණු කොළඹ ශික්ෂණ රෝහල
ගයාන් අමරසේකර - යුද හමුදා රෝහල
හෝමාගම රෝහල -ප්‍රියන්ත ජයලත්
ඡායාරූප - ශාන්ත රත්නායක ( අයිඩීඑච් රෝහල අංගොඩ)
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු කෝව්ඩ් 19 වයිරසය පාලනය සදහා වූ කොවිෂීල්ඩ් එන්නත" අද (29) එන්නත් කිරීම ඇරැඹිණි.
පළමු එන්නත් වාරය වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අංශ, ආරක්ෂක සඳහා එන්නත්කරණය ලබාදීමට පියවර ගෙන තිබේ.එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වෙයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි
makara243 Friday, 29 January 2021 05:40 AM
කීදෙනෙක් අසනීප වෙයිද බලමු මේ ඉන්දියන් දේවල් අරගෙන...
sampath Friday, 29 January 2021 06:33 AM
මෙය නුවණට හුරු නැහැ. අනුන්ගේ රටක දෙයක් අපේ හමුදාවට දීලා අතුරු ප්‍රතිඵල ආවොත් මොකද කරන්නේ? ලෝකේ මොන උගුලක් අටවලා අපිව ග්‍රහණයට ගනීද කියන්න බැහැ...
නිලන්ත Friday, 29 January 2021 09:51 AM
හමුදා නිලධාරීන් වයස 60 ට අඩු ශක්තිමත් පුද්ගලයින් නිසා කොරෝනා හැදුණත් මැරෙන්නේ නෑ. ඉතිං මේ නිශ්ඵල වැඩෙන් හමුදා කරණයේ ප්‍රමාණයත්, පොහොට්ටුවට ඡන්දය දුන් 60ට වැඩි අයටත් හිතන්න දෙයක් ඉතිරි කරයි.
Prabha Friday, 29 January 2021 12:27 PM
හැම දෙයක්ම එකම කණ්ණාඩියෙන් බලන්න එපා.. ලෝකේ කොයි රටේත් ප්‍රමුඛතාව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. මොකද ඒ අය තමයි ඉස්සෙල්ලාම අනතුරට නිරාවරණය වෙන්නේ...
chandima Friday, 29 January 2021 05:33 PM
ලොක්කෝ ඔක්කොම වටවෙලා බලාගෙන ඉන්නේ හමුදාවේ කොල්ලන්ට බලහත්කාරෙන් බෙහෙත විද්දවනවද මන්දා...?