(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය ගින්නෙන් ආරක්ෂා කර ගැනිම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍යය ආයතන කිහිපයක් එක් ව රක්ෂිතය තුළ ගිනි පටි සකස් කළේය.
නුවරඑලිය දිසා වන කලාප කාර්යාලය සහ නුවරඑලිය දැව සංස්ථාව මගින් එම සංරක්ෂිත වනාන්තරය තුළ ගිනි පටි සකස් කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය මිට දින කිහිපයකට ප්‍රථම ගිනි ගැනිමක් වාර්තා වු බවත්, රක්ෂිතයේ ආසන්නයේ පදිංචිකරුවන් මෙවැනි ගිනි ගැනිම් සිදු කරන බව නුවරඑලිය ආපද කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලංහකොන් මහතා කියා සිටියේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලේ ආරක්ෂා කරන්න ගිනි පටි
SL Tuesday, 16 March 2021 09:06 AM
දේශපාලක පටිත් දාමු...
Kusum Tuesday, 16 March 2021 09:13 AM
ගිණිපටි කියලා පොළව සුද්ද කරලා... ඕකට කරන්න ඕන ගිනි නිවීමේ එ්කක පිහිටුවීම...
sharm warn Tuesday, 16 March 2021 12:09 PM
ඉතාම හොඳ ක්‍රියාවක්.. ඉහළින්ම අගය කරනවා. ඒ එක්කම මේ කැලේ තියෙන යුකැලිප්ටස්, පයිනස් වගේ අහිතකර ගස් ක්‍රමයෙන් ඉවත් කරලා ඒ කලාපයට අදාළ ගස් හිටවන්න පුළුවන් නම් ලොකු සෙතක් වෙයි. ගිනි ගන්න වැඩියෙන්ම දායක වෙන්නේ ඔය දිරාපත් නොවන වියළි පයිනස් සහ යුකැලිප්ටස් කොළ...