IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කල්පිටි කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරිමේ වැඩසටහනක්

 

 

(පද්මා කුමාරී කංකානම්ගේ )

 

ලෝක පරිසර දිනට සමගාමීව කල්පිටිය ප්‍රධාන මාර්ගයට යාබද කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් අද (6) කල්පිටිය කුරුඤ්ඤම්පිටියේ දී පැවැත්විණි.

මධ්‍යම පරිසර අධිකාරීය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට කල්පිටිය සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන් මෙන්ම විදේශීය සංචාරකයෝ ද  මෙයට සහභාගී වුහ.

කල්පිටිය විජය නාවික නිලධාරීන් මෙන්ම කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ද මෙම වැඩසටහනට සක්‍රීය දායකත්වය ලබාදුන්හ.

 

 

 



අදහස් (13)

කල්පිටි කඩොලාන රක්ෂිතය පිරිසිදු කිරිමේ වැඩසටහනක්

රජින්ද Wednesday, 06 June 2018 07:58 AM

රටක සංචාරය කරන සංචාරකයින්ට ඒ රටේ සුබසාධනය වෙනුවෙන් යමක් කරන්නට සිදු වීමෙන් ඒ රටේ පසුබෑම සහ අපකීර්තිය මනාව විද්‍යාමාන වේ.

:       458       337

gunarathna Wednesday, 06 June 2018 09:04 AM

මෝඩයා............මේ මිනිසුන්ව බලහත් කාරයෙන් ගෙනල්ල කුණු සුද්ද කරනවා නෙමෙයි. මේක සාමුහිකව කරන පරිසර ක්‍රියාකාරී වැඩ සටහනක්.

:       270       549

NANJU Wednesday, 06 June 2018 09:12 AM

මේ රජින්ද්‍ර කරන කෙනෙකුට කරන්න දීලා පැත්තකට වෙනවද?

:       170       254

ruchiWednesday, 06 June 2018 10:12 AM

100% සත්‍යයි! විදේශිකයෝ එන්නේ ඔවුන්ගේ නිවාඩුව ගතකරන්න. ඔවුන්ගේ විවේකය අපගේ කුණු සුද්ද කිරීමට යෙදවීමට ඔවුන්ගේ කැමැත්තෙන් වුවත් සිදුවීම යනු අප අපගේ කාර්යයන් පිළිවෙලකට නොකිරීමයි. පරිසරය පිරිසිදුවට පවත්වාගැනීම ලංකික බහුතරය හරිම උදාසීනයි.

:       108       217

MaheshikaWednesday, 06 June 2018 07:38 PM

තම කැමැත්තෙන් යමක් කරන්න ඉදිරිපත් වෙනකොට එපා කියන්න බැහැ. අනික පරිසරය සුරැකීම මේ ලෝකේ සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. ඔවුන් එය දැනගෙන තමා මේ වැඩවලට සහභාගි වෙන්නේ. විදේශිකයන් සහභාගි කරවාගැනීමේ වරදක් නැහැ.

:       94       23

V.warnakulasuriyaWednesday, 06 June 2018 09:10 PM

සංචාරකයන් මෙහෙමත් සිතන්නට පුළුවනි. ශ්‍රී ලංකාව ලස්සන රටක්,ඒකට අපි ආදරය කරමු. ඔබලාට එය ලස්සනට තියා ගන්න නොහැකිවීම ගැන අපි කණගාටු වෙමු. ඔබලාට දේශපාලන පොරපිටියෙන් එහාට ලෝකයක් නැතිබව අපි දනිමු. කිසිවක වටිනාකමක් නොහඳුන පුරවැසියන් සිටින රට,ලෝකයේ අංක එක ඔබලාට හිමි වෙනවා. මේ නිසා ඔබලාගේ රට ගැන යම් හැඟීමක් ඇති කිරීමට අපි මෙසේ දායක වෙමු.

:       0       98

janatha anuraFriday, 08 June 2018 11:35 AM

කුලසූරිය හරි.... ලස්සන රටක් තියෙන්නේ ඉන්දියාවේ පමණි.......මතු ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්, දාමරිකයන්, මිනීමරුවන් සහ කකුලෙන් අදින කම්මැලි මිනිසුන් මේ බිමේ සිටිති. රාවණා පරපුරටත් නිඟා කරන නූගත් පාලකයන්ගෙන් පිරිණු රාජ්‍ය සභාවක් සහිත....

:       24       0

Raveendra Wednesday, 06 June 2018 09:54 AM

හොද වැඩසටහනක්. අපගේ සාමාන්‍ය ජනතාව සහ විදේශිකයන් පරිසරය රැකීමට උනන්දුවෙන එක බොහොම හොදයි නමුත් අපේ "දේශපාලුවන් නිතරම පරිසරය විනාශ කරන කාලකන්නි රැලක් "බවත් කිව යුතුමය.

:       74       66

menna Wednesday, 06 June 2018 12:17 PM

එකතු කරන කුණු කොහෙටද දාන්නේ?

:       0       16

leel gunawardena Wednesday, 06 June 2018 12:40 PM

අයියෝ "රජින්ද දන්නැති දේවල් කියන්න ගිහින් අපරාදේ අහගත්තා නේද?

:       58       20

anura Thursday, 07 June 2018 05:29 AM

ඉතාමත් හොද ක්‍රියාවකි. සැමදෙනාගේම සහයෝගයෙන් රට පිරිසිදුව තබා ගැනීමෙන් රටේ සුන්දරත්වය තව තවත් වැඞිවේ. ඔබ සැමට තව තවත් ⁣දිරිය ලැබේවා!

:       0       1

Mn Thursday, 07 June 2018 11:04 AM

දේශීය සංචාරකයා අපවිත්‍ර කරනවා. විදේශීය සංචාරකයා පිරිසිදු කරනවා

:       0       14

Dissa Thursday, 07 June 2018 04:13 PM

පරිසරයට සිමා මායිම් නැති බව දැන ගන්න හොදම උදාහරන

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19725 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site