(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අම්මාතෝටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි ගැට කිඹුලෙකු, අල්ලා කල්පිටිය වනජීවී කාර්යාලයට බාර දීමට අද (21) ගම්වාසීහු එක්ව කටයුතු කළහ.
අඩි හතරක් පමණ දිගැති මෙම කිඹුලා,නිදැල්ලේ හැසිරෙමින් සිටි බවත් එළුවන් ඩැහැගැනීමට පැමිණෙන්නට ඇති බවත් ප්‍රදේ ශවාසීහු සැක කරති.
කිඹුලා නිදැල්ලේ හැසිරෙමින් සිටිනු දුටු ගම්වාසීන් පොලීසිය දැනුවත් කර පසුව වනජීවිකාර්යාලයටද දැනුම්දී සුක්ෂම අයුරින් කිඹුලා අල්ලා ගැනීමට සමත් වී තිබේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කල්පිටියේ ගෙවත්තක ගැට කිඹුලෙක්
rocky Thursday, 21 June 2018 09:35 AM
නාම යෝජනා දුන්න නම් උඩින්ම දිනනවා. රට, ජාතිය, සාසනේ බේර ගන්න දැන් ඕන කරන්නේ මේ ජාතියේ උත්තමයෝ තමයි!
FRANK Thursday, 21 June 2018 02:15 PM
රොකී කිබුලගෙයි සාසනයයි අතර සම්බන්දය මොකද්ද? දානවනම් දාන්න කියවන අයට වැදගත් දෙයක්. ඔයාලා වගේ අය නිසා තමයි අපිට මේවයේ අදහස් කියවන්න හිතෙන්නේ නැත්තේ.