කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදි දිස්ත්‍රික්ක ගණනාවකට ඩෙංගු උණ මේ වන විට තදින් පැතිර යන අතර ගෙවී ගිය මාස හයක කාලය තුල ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ වන විට ඉන් මිය ගිය සංඛ්‍යාව 230 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. (2017-07-20 වන දිනට) මේ වෙනුවෙන් රට පුරා විවිධ දැනුවත් කිරීම් සිදු වන අතර යං ප්ලෙයර්ස් නාට්‍ය කණ්ඩායම මඟින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක්ද දක්නට ලැබුණි. 'කලු පාට ඩෙංගු ගැන රතු පාට කතාව සුදු පාටින්' මැයෙන් ඉදිරිපත් කිරීම නම් කර තිබූ අතර ඒ සඳහා යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබුණු අයුරක් දක්නට ලැබුණි
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කළු පාට ඩෙංගු ගැන රතු පාට කතාව සුදු පාටින් අහන්න’