IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කොළඹ අඳුරු වෙයි

 


කොළඹ නගර සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පවතින  දැවැන්ත වලාකුළු  ස්තරය නිසා  අද    දහවල් කාලයේදී  මුළු කොළඹ නගරයම අඳුරු ස්වරූපයක් ගත්තේය.

පවතින අධික වැස්සත් සමඟ  බොහෝ මාර්ගද යටවී තිබූ අතර  මාර්ගයේ ගමන් ගත් වාහන  විදුලි ආලෝකය   දල්වා ගනිමින් ගමන් කළේය. 

එහි ඡායාරූප කිහිපයක් මෙහි  දැක්වේ.

( ඡායාරූප චතුර එස් .කොඩිකාර )



අදහස් (6)

කොළඹ අඳුරු වෙයි

රාණි කෙඳල්පිටිය Tuesday, 24 September 2019 10:16 AM

රනිල්ට අපේක්ෂකත්වය නොලැබුනොත් දෙවියොත් කෝප වෙන බවනේ අපට කියන්නේ ...

:       393       227

DilanTuesday, 24 September 2019 11:53 AM

අපේක්ෂකත්වය ලැබුණොත් මිනිස්සු කෝප වෙනවා.

:       11       79

wimal Tuesday, 24 September 2019 11:12 AM

ලංකාවට තියන අපලය දුරු වේවා!

:       47       67

sandy123 Tuesday, 24 September 2019 12:09 PM

දේශපාලකයින් නිසා රටම අඳුරු වෙලා තියෙන එකේ කොළඹ මොකක්ද?

:       1       81

amal Wednesday, 25 September 2019 04:40 AM

මේවා මහින්දලාගේ වැඩ. අනිවාර්යයෙන්ම පොහොට්ටුව මේකට සම්බන්ධයි

:       0       0

Raveendra Wednesday, 25 September 2019 12:05 PM

හැලි වඳුරන් 225න් අඩුමතරමින් කවුරුවත් ගංවතුරට ගහගෙන ගියේ නැද්ද තාම? 225ම නිරුපද්‍රිතවද ඉන්නේ? නැත්නම් දියවන්නා ඔයට යටවෙලාද? දන්නා කෙනෙකු සිටියි නම් අපටත් කියන්න විස්තර ඈ....!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6549 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site