කොළඹ නගර සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පවතින දැවැන්ත වලාකුළු ස්තරය නිසා අද දහවල් කාලයේදී මුළු කොළඹ නගරයම අඳුරු ස්වරූපයක් ගත්තේය.
පවතින අධික වැස්සත් සමඟ බොහෝ මාර්ගද යටවී තිබූ අතර මාර්ගයේ ගමන් ගත් වාහන විදුලි ආලෝකය දල්වා ගනිමින් ගමන් කළේය.
එහි ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
( ඡායාරූප චතුර එස් .කොඩිකාර )
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොළඹ අඳුරු වෙයි
රාණි කෙඳල්පිටිය Tuesday, 24 September 2019 10:16 AM
රනිල්ට අපේක්ෂකත්වය නොලැබුනොත් දෙවියොත් කෝප වෙන බවනේ අපට කියන්නේ ...
DilanTuesday, 24 September 2019 11:53 AM
අපේක්ෂකත්වය ලැබුණොත් මිනිස්සු කෝප වෙනවා.
wimal Tuesday, 24 September 2019 11:12 AM
ලංකාවට තියන අපලය දුරු වේවා!
sandy123 Tuesday, 24 September 2019 12:09 PM
දේශපාලකයින් නිසා රටම අඳුරු වෙලා තියෙන එකේ කොළඹ මොකක්ද?
amal Wednesday, 25 September 2019 04:40 AM
මේවා මහින්දලාගේ වැඩ. අනිවාර්යයෙන්ම පොහොට්ටුව මේකට සම්බන්ධයි
Raveendra Wednesday, 25 September 2019 12:05 PM
හැලි වඳුරන් 225න් අඩුමතරමින් කවුරුවත් ගංවතුරට ගහගෙන ගියේ නැද්ද තාම? 225ම නිරුපද්රිතවද ඉන්නේ? නැත්නම් දියවන්නා ඔයට යටවෙලාද? දන්නා කෙනෙකු සිටියි නම් අපටත් කියන්න විස්තර ඈ....!!!