IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ගිනි අවි පසෙකට- විෂ බීජ නාශක බෝතල් අවි කොපුවට

(දීපාල් ද සිල්වා)
 
පොලිස්  නිලධාරින් සාමාන්‍යයෙන් රාජකාරි අවස්ථාවේදී ඉණෙහි රඳවාගන්නා ගිනි අවිය පසෙකලා, රටේ පවතින කොරෝනා අවදානම් තත්වය සලකා බලා,  ඒ වෙනුවට ගිනි අවි කොපුව තුළ විෂබීජ නාෂක බෝතලය තබා ගෙන සිටින අයුරු දැකිය හැකි විය.
 
ගිනි අවියකට කළ හැක්කේ අපරාධකරුවකුගේ ජීවිතයක් නැති කිරීම හෝ තවකෙකු තමාට යටත් කර ගැනීමට භාවිතා කිරීමයි.  
 
 මෙම  පින්තූයෙන් දැක්වෙනුයේ අම්බලන්ගොඩ නගරයේදී පොලිස් නිලධාරියෙකුගේ ඉනෙහි රඳවාගෙන සිටි පිස්තෝලය වෙනුවට විෂබීජනාශක බෝතලය රඳවා සිටින අයුරුය.



අදහස් (3)

ගිනි අවි පසෙකට- විෂ බීජ නාශක බෝතල් අවි කොපුවට

Dhammika Thursday, 26 March 2020 07:51 AM

ඇයි මේවගේ පින්තූර දාන්නේ...

:       0       1

lanka Thursday, 26 March 2020 09:59 AM

ඉතාම හොඳයි . පොලිසියට තේරිලා තියෙනවා. අන්තිමේට ගිනි අවියකට ජිවිතයක් බේරාගන්න බැරි බව.... ඒ වගේම තමන් ජීවත්වෙන්න ගිනිඅවියක් දරාගත් පමණින් බැහැ කියලත් මේකෙන් පෙන්නුම් කරනවා .නොකෑ යුතු සතුන් කෑමෙන් වැළඳුනු කොරෝනා වලින් ස්වාබාවදර්මය මුළු ලෝකෙටම වටිනා පාඩම් රාශියක් ලබාදීලා තියෙනවා. තව එකක් කියන්න ඕන... මෙහෙ ප්‍රශ්න ආවම වෙන රටවල් උදාහරනෙකට ගන්නේ නැතුව මෙහෙ ප්‍රශ්න විසදගන්න් බලනවා නම් තමයි හොඳ . අරහේ මෙහෙමයි කරන්නේ .... අරහේ කොක්කෙන් ඇදලයි මිනි වාහනවල දාන්නේ කියන්නේ නැතුව මෙහෙ එහෙම වෙන්න දෙන්නේ නැතුව තියාගත්තම ඇති . නිකන් හිතළු කියන්න නෙමෙයි වගකිවයුතු නිලදාරීන් ඉන්නේ . බොරු ප්‍රචාර කරන අයව අල්ලලා නඩු දානවා කියන අයම මහා පරිමාන බොරු රටටම කියන ඒක තරම විහිළුවක් තව තියෙනවද?

:       0       1

Jaye Thursday, 26 March 2020 10:11 AM

නීතිය අපි කොහොමද කියල දෙන්නේ ...? මහත්තයෝ අපි ඔය ගොල්ල කරන දේට ඇත්තටම ආදරය කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 540 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site