(දීපාල් ද සිල්වා)
පොලිස් නිලධාරින් සාමාන්‍යයෙන් රාජකාරි අවස්ථාවේදී ඉණෙහි රඳවාගන්නා ගිනි අවිය පසෙකලා, රටේ පවතින කොරෝනා අවදානම් තත්වය සලකා බලා, ඒ වෙනුවට ගිනි අවි කොපුව තුළ විෂබීජ නාෂක බෝතලය තබා ගෙන සිටින අයුරු දැකිය හැකි විය.
ගිනි අවියකට කළ හැක්කේ අපරාධකරුවකුගේ ජීවිතයක් නැති කිරීම හෝ තවකෙකු තමාට යටත් කර ගැනීමට භාවිතා කිරීමයි.
මෙම පින්තූයෙන් දැක්වෙනුයේ අම්බලන්ගොඩ නගරයේදී පොලිස් නිලධාරියෙකුගේ ඉනෙහි රඳවාගෙන සිටි පිස්තෝලය වෙනුවට විෂබීජනාශක බෝතලය රඳවා සිටින අයුරුය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගිනි අවි පසෙකට- විෂ බීජ නාශක බෝතල් අවි කොපුවට
Dhammika Thursday, 26 March 2020 07:51 AM
ඇයි මේවගේ පින්තූර දාන්නේ...
lanka Thursday, 26 March 2020 09:59 AM
ඉතාම හොඳයි . පොලිසියට තේරිලා තියෙනවා. අන්තිමේට ගිනි අවියකට ජිවිතයක් බේරාගන්න බැරි බව.... ඒ වගේම තමන් ජීවත්වෙන්න ගිනිඅවියක් දරාගත් පමණින් බැහැ කියලත් මේකෙන් පෙන්නුම් කරනවා .නොකෑ යුතු සතුන් කෑමෙන් වැළඳුනු කොරෝනා වලින් ස්වාබාවදර්මය මුළු ලෝකෙටම වටිනා පාඩම් රාශියක් ලබාදීලා තියෙනවා. තව එකක් කියන්න ඕන... මෙහෙ ප්‍රශ්න ආවම වෙන රටවල් උදාහරනෙකට ගන්නේ නැතුව මෙහෙ ප්‍රශ්න විසදගන්න් බලනවා නම් තමයි හොඳ . අරහේ මෙහෙමයි කරන්නේ .... අරහේ කොක්කෙන් ඇදලයි මිනි වාහනවල දාන්නේ කියන්නේ නැතුව මෙහෙ එහෙම වෙන්න දෙන්නේ නැතුව තියාගත්තම ඇති . නිකන් හිතළු කියන්න නෙමෙයි වගකිවයුතු නිලදාරීන් ඉන්නේ . බොරු ප්‍රචාර කරන අයව අල්ලලා නඩු දානවා කියන අයම මහා පරිමාන බොරු රටටම කියන ඒක තරම විහිළුවක් තව තියෙනවද?
Jaye Thursday, 26 March 2020 10:11 AM
නීතිය අපි කොහොමද කියල දෙන්නේ ...? මහත්තයෝ අපි ඔය ගොල්ල කරන දේට ඇත්තටම ආදරය කරනවා