‘ගමට පොලිසියක්’ යන සංකල්පය යටතේ ප්‍රජා පොලිස් සංකල්පය එලදායි හා කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමේ අරමුණින් පොලිස් ජංගම සේවයේ සමාරම්භක උත්සවය අද (21) කොළඹ කල්‍යාණ ධර්මා ආශ්‍රමයේදී පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ප්‍රජා පොලිස් අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ප්‍රියංකර සිල්වා, කුරුදුවත්ත ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට, ප්‍රජා පොලිස් ස්ථානාධිපති කුරුදුවත්ත එස්.අයි.නිමලදාස මහතා ඊට සහභාගී වුහ.
(ඡායාරුපය ශාන්ත රත්නායක)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගමට පොලිසියක්
දිනේෂ් Friday, 21 July 2017 12:12 PM
ගරු පොලිස් පති තුමාගේ උදාර සංකල්පයනට අනුව ගමට පොලීසියන් යන උදාර චේතනාව යටතේ දිවයිනේ පිහිටි සෑම පොලිස් ස්ථානයක් මගින්ම පොලිස් ස්ථානයෙන් ඈත්ව පිහිට ග්‍රාමයක ආරම්භ කරණ ලද මෙම ජංගම පොලිස් මුර පොළ මගින් සිදුකරණු ලබන ක්‍රියා තුලින් පොලීසිය හා සමජනතාව සමග ඇති සම්බන්ධතාවය තවතවත් වැඩිවී විනයගරුක සහජීවනයෙන් පිරි මිනිසුන් ඇති රටක් බිහි වේවායි එක සිතින් පතමි.