(ශාන්ත රත්නායක)
ගාමිණි දිසානායක මහතාගේ 26 වන ගුණ සමරුව හිටපු කතානායක කරු ජයසුරිය මහතගේ ප්‍රධනත්වයෙන් අද (24) මහවැලි කෙන්ද්‍රය ඉදිරිපිට ඒ මහතාගේ පිළිරුව අසලදි පැවත්විණි.
එහිදි කතානායක කරු ජයසුරිය මහතා පිළිරුවට මල්දමක් පළදවා උපහාර දැක්වීය.
හිටපු පර්ලිමේන්තුවේ මන්ත්‍රී නවින් දිසානායක,මයන්ත දිසානායක ඇතුලු පවුලේ සමීපතම සාමාජිකයෝ පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාමිණි දිසානායක ගුණ සැමරේ
රටේ රාළ Saturday, 24 October 2020 11:10 PM
මැරුන අය ගැන අගුන කිවීම සිංහලයාගෙ පුරුද්දක් නොවෙයි. නමුත් මෙතුමාගේ 'හපන් කම්' ගැන මහවැලියේ 'පස්' කොන්තරාත්තු ගත්ත අය නම් හොඳට දනිති. මරණින් පසු සියලුම 'දේශ ද්‍රෝහියෝ' 'දේශ ප්‍රේමියෝ' කරන මන්ත්‍රය ඇත්තේ අපගේ මාතෘභූමියේම පමනි.
kamal Sunday, 25 October 2020 12:39 AM
මහවැලි ඇමැති වෙලා ඉන්න කාලේ මෙතුමා ආසියාවෙ ධනවත්ම පුද්ගලයා බව ආසියා වීක් සගරාව පළකරලා තිබුණා මතකයි.
vinividaSunday, 25 October 2020 02:11 PM
ගාමිණි දිසානායක ගුණ සැමරේන අවස්ථාවේදී පළකර තිබෙන සමහර අදහස් ඔහු විසින් කලේද කියා අප දන්නේ නැත. නමුත් ඔහු ජේ ආර් ජයවර්දන ජනාධිපතිවරයා යටතේ මහවැලි සංවර්දන ඇමති වසයෙන් වසර 30ක මහවැලි ව්‍යාපාරය වසර 6කින් නිමකිරීමට නායකත්වය දෙන ලදී. එමෙන්ම ඔහු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ටෙස්ට් වරම් ලබාගැනීමටද ක්‍රියා කළේය. මේ අප ඔහු පිලිබදව පසල් සිසුන් අවදියේ දැක ඇති, අසා ඇති සහ වර්තමානයේදී පවා පෙනෙන්නට තිබෙන වැදගත් අවස්ත්වන්වේ.
NASA Sunday, 25 October 2020 01:58 AM
මෙ වෙලා තියෙන දේ දැක්කා නම් ගාමිණී දිසානායක ආයෙත් නැගිටිනවා අම්මපා...
රොසයිරෝ Sunday, 25 October 2020 03:00 AM
මහා පරිමානයේ වංචා දුෂණ ලංකාවට හඳුන්වා දුන්නේ කවුද?
kamal Sunday, 25 October 2020 07:44 AM
වරක් ආසියාවෙ ධනවත්ම පුද්ගලයා ලෙස ඒෂියා වීක් සගරාවෙන් හදුන්වාදී තියෙනවා.