IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ගුරු වර්ජනයෙන් පාසල් කටයුතු අඩාලයි

දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර වර්ජනයක්  අද (13) ඇරැඹුහ.

මේ හේතුවෙන් දිවයිනේ සියලු පාසල්වල කටයුතු අඩාල වී ඇති අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.

 

 

(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)

( ප්‍රසාද් රුක්මල් - බදුල්ල )_

 (කාංචන කුමාර ආරියදාස - දඹුල්ල ප්‍රාථමික විදුහල)

( රංජිත් රාජපක්ෂ - වතුකරයේ පාසල්)

(ප්‍රසාද් රුක්මාල් - බදුල්ල තැපැල් කාර්යාලය)

(චන්දන ප්‍රනාන්දු - වෙන්නප්පුව දුම්මලදෙණිය පාසැලේ ශ්‍රමදානය)

(චන්ද්‍රෙස්න ගමගේ - තංගල්ල ගුරු විරෝධතාව)

(හිරාන් ප්‍රියංකර - පුත්තලම සහ ආණමඩුවේ පාසල්)

(අනීෂා මානගේ - තංගල්ල ගුරු විරෝධය)

(එච් චන්දන - පුත්තලම පාසල්)

(අජිත් ලාල් ශාන්ත - සබරගමු පළාතේ පාසල්)

(ලලිත් නවරත්න - ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්)

(ඩී. කේ. රත්න - බදුල්ල ගුරු විරෝධය)

(පාලිත ආරියවංශ - බදුල්ල ගුරු විරෝධය)

(සිතුම් චතුරංග - උතුරේ පාසල්)

(ජේ.කේ.එල්.චාමින්ද - ගාල්ලේ පාසල්)

(වසන්ත චන්ද්‍රපාල - අම්පාර අධ්‍යාපන කලාපයේ පාසල්)

(චතුර එස්. කොඩිකාර - කොළඹ ආනන්ද සහ  නාලන්ද  විද්‍යාල)

ඡායාරූප - මහේෂ් කීර්තිරත්න ( මාතලේ )



අදහස් (13)

ගුරු වර්ජනයෙන් පාසල් කටයුතු අඩාලයි

Anjana K Wednesday, 13 March 2019 07:38 AM

මම නං මාර කැමතියි මේවගේ දවස් වලට ඉස්කෝලේ යන්න. පට්ට ගති දවස්. අපිට තිබ්බේ නැහැනේ මෙහෙම දවස්.

:       27       106

liyanageThursday, 14 March 2019 11:01 AM

වෛද්‍යවරයකුගේ අනුමැතියක් නොමැතිව ලෙඩ නිවාඩු දමන්නේ නම් එය හොර ලෙඩක්ම විය යුතුය ඉදිරියේදී මෙවැනි දේවලට නීතියෙන් කටයුතු කලයුතු නොවේද ?

:       0       0

tdThursday, 14 March 2019 01:45 PM

පාසල් දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් වන අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට සටන් කිරීම ගැන දෙමාපියන් මෙන්ම රටේ බහුතර ජනතාව කණගාටු වෙමු...

:       0       0

ALWIS Wednesday, 13 March 2019 09:15 AM

වර්ජනයට ගියායගෙන් කීදෙනෙක් අවංකව උගන්වනවාද? ස්ටාලින්ලට ඕනේ ඒගොල්ලන්ගේ සංගමයේ ගුරුවරුටික ජාතික පාසල්වලට දාගන්න. පහේ ශිෂ්‍යත්වයෙන් සමත් සිසුන්ට හදපු දෙවි , පානදුර බාලිකා , තක්ෂිලා වගේ පාසල් වලට විනකරන්නේ මේ සංගමේ. මොකද ඒ පාසල්වල ඉන්න හොද ගුරුවරු මාරු කර ලා සංගමේ ගුරුවරු දානවා. එහෙම කලහම මේ පාසල් ටික කපෝති. ගමේ සිසුන් තමයි අග නගරෙට යන්නේ. ඒ සිසුන්ට උගන්වන්නේ දෙමව්පියෝ ගේ දොර උගස් කරලා. එක ස්ටාලින්ට ගාණක්වත් ඇති වැඩක් නොවේ එය දන්නවා රටේ හොද පාසල් ටික නැති කරහම මේ රටේ බුද්ධාගම නැති කරන්න ලේසි කියල. ගුරුවරු කියන්නේ දෙවිවරු ඒගොල්ලොත් දෙන දේශපාලකයෝ ගානට වෙටෙන්න යනවා. ස්ටාලින් නගෝ වලට යටවෙලා මේ රටේ ආගාධයට දාන්න එපා....

:       118       62

ධනුෂ්කThursday, 14 March 2019 02:54 PM

ඔබේ කතාව අැත්ත හෝ නැත්ත විය හැකියි. හැබැයි කවුරු වුණත් ගුරුසංගමයෙන් කියන්නේ අැත්ත. එ්කනේ ගුරුවරු එ් සංගමය සමග ඉන්නේ. ගුරුවරු මෝඩයෝ නෙමේනේ. අද කාලේ රුපියල් 35000න් පවුලක් නඩත්තු කරන්න පුලුවන්ද? දුෂ්කර පළාතක ගුරුපත්වීමක් ලැබුණොත් කොහොමද? එම ගුරුවරයා හා පවුල යැපෙන්නේ? රට කාබාසිනියා කරන අැමතියෙකුගේ දුරකථන දීමනාවත් මීට වැඩියි. රටක් ජාතියක් ගොඩදාන ගුරුවරයකුට සැලකිල්ල කොහොමද?

:       0       0

maduraFriday, 15 March 2019 07:23 AM

ප්‍රශ්ණයක් ඉදිරිපත් කලාම ඒ් ප්‍රශ්ණය ඉදිරිපත් කල පුද්ගලයාග් දුර්වලතා වැඩක් නෑ. ඉදිරිපත් කල ප්‍රශ්ණය සාධාරණද නැද්ද කියලා බලන්න. දුර්වලතා නැති මිනිස්සු කොහේද ඉන්නේ. ඉදිරිපත් කරන්නේ කවුද කියන ඒක නෙවේ වැදගත් ඉදිරිපත් කරන පුද්ගලයා

:       0       0

maduraFriday, 15 March 2019 07:23 AM

ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම ඒ ප්‍රශ්ණය ඉදිරිපත් කල පුද්ගලයාගේ අැද වැඩක් නෑ. ඉදිරිපත් කල ප්‍රශ්නය සාධාරණද? නැද්ද? කියලා බලන්න. අැද නැති මිනිස්සු කාෙහද ඉන්නේ..? ඉදිරිපත් කරන්නේ කවුද කියන ඒක නෙවේ වැදගත් ඉදිරිපත් කරන පුද්ගලයායි..

:       0       0

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ ! Wednesday, 13 March 2019 09:31 AM

ගුරුවරුන්ට ලැබෙන වේතනය මදි කියලා මට නම් හිතෙනවා.

:       90       567

පාල ගාල්ලගේ Wednesday, 13 March 2019 01:41 PM

ගුරුවරුනගෙ වැටුප් ගැටළු තියෙනවා. ඒවා වහා නිවැරදිකර රජයේ ගුරුවරුන්ගෙ ටියුෂන් තහනම් කළයුතුයි.

:       0       83

chamath Wednesday, 13 March 2019 02:15 PM

අවංකවම පඩි මදි ගුරුවරුන්ට...

:       0       82

Ramesh Thursday, 14 March 2019 07:03 AM

ගුරුවරු විතරද අඩු පඩියට වැඩ කරන්නේ

:       23       4

Kumar (Galf) Thursday, 14 March 2019 09:30 AM

රමේෂ්, අනෙක් කට්ටිය අඩු පඩියට වැඩ කරන එකට ගුරුවරු පලිද

:       2       15

Hasith Saturday, 16 March 2019 08:03 AM

ඇයි මාස තුනක නිවාඩු සහ රාජකාරි පැය ගාණ අනෙකුත් සේවකයන්ට වැඩිය අඩුයි. අනෙකුත් උදවිය වැඩි රාජකාරි පැය ගානක් වැඩ කරන්නේ අවම ප්‍රතිලාභ යටතේ. එහෙම වෙලාත් තව ඉල්ලනවා. අඩු ගානේ මේගොල්ලන් ටියුෂන් වලින් හම්බ කරන සල්ලි වලින් බදු ගෙවනවද ? අපේ නෝනාගේ නංගියි එයාගේ මහත්තයයි හොඳට ටියුෂන් වලින් ගරනවා. ඒ වුනාට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලොකු අයියට අතේ සතේ නැහැ කියලා ඒ මිනිස්සු එහෙ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි මෙහෙට අදිනවා. පුදුම කපටි මිනිස්සු. ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7690 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18356 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 107 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 900 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site