IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්

(අමල් වික්‍රමරත්න)

හබරාදුව දික්කුබුර අන්දුගොඩ ප්‍රදේශයේ  කුකුල් ගොවිපොළකින් ග්‍රෑම් 200ක පමණ බිත්තරයක් හමුවී ඇත.



අදහස් (9)

ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්

abaran Sunday, 24 September 2017 09:55 AM

පව් කිකිලී ....සත කීයද දන්නේ නැහැ වැඩිපුර ගෙවන්නේ....

:       22       7

mahinda italy Sunday, 24 September 2017 11:17 AM

අපේ අයට මොකද වෙලා තියෙන්නේ? කුකුල්ලු කවද්ද බිත්තර දැම්මේ ? අනේ මන්දා?

:       2       116

ධම්ම Sunday, 24 September 2017 04:02 PM

මොකද දැන් මේ බිත්තරේට කරන්නේ? කනවද, රකිනවද නැත්නම් විසිකරනවද? අයිතිකාරයාට ප්‍රශ්න ගොඩයි.

:       6       5

කැකුළි Sunday, 24 September 2017 07:46 PM

නිවුන් කිකිළි බිත්තරයක් වගෙයි පෙනෙන්නට තියෙන්නේ.අපි මිලට ගන්නා සමහර කිකිළි බිත්තර අනෙක් බිත්තර වලට වඩා ටිකක් ලොකුයි..කඩපුවාම කහ මද දෙකක් තියෙනවා. ඔබත් මේ අත් දැකීම අත් දැකල ඇති.මේ බිත්තරය නම් අසාමාන්‍ය විදිහට ලොකුයි....පව්! බලන්න, බිත්තරය දමපු කිකිළිය සුවෙන්ද කියලා......

:       0       330

dasun Monday, 25 September 2017 12:51 AM

මේ ඇත්තටම අපි දන්නා කිකිලියෙක්ද නැත්නම් වෙනත් පක්ෂි වර්ගයක් කුඩුවට රිංගලා බිත්තරයක් දාලා ගිහින්ද?

:       0       239

pitigala Monday, 25 September 2017 02:26 AM

මේ කුකුළු බිත්තරේ දැම්මේ කුකුලෙක්ද? එක තමයි මෙච්චර ලොකු.

:       1       4

සිතුම් Monday, 25 September 2017 03:15 AM

පැතුම් තිරානගමගේ ගේ වත්තෙන්ද?

:       1       1

kumar (galf) Monday, 25 September 2017 07:18 AM

ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්... දැන් කුකුල්ලුද බිත්තර දාන්නේ?

:       1       4

SUMITH Monday, 25 September 2017 08:14 AM

එකත් එකටම කිකිලිට කෘතීම රස කාරක දාපු ආහාරයක් දෙන්න ඇති....

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2027 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site