IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගාල්ලේදී රාජිතට වි⁣රෝධය

(යක්කලමුල්ල විශේෂ  ජේ.කේ.එල් චාමින්ද)


රජිත සේනාරත්න ඇමතිවරයා විසින් රණවිරුවන් සැමරිම සම්බන්දයෙන්  සිදුකොට ඇති ප්‍රකාශයයට විරෝධය දක්වමින් ආබාධිත රණවිරුවන් පිරිසක් හා  රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරු පිරිසක් අද (19) ගාල්ල නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදි විරෝධතාවයක නිරත වුහ.


පළමුව මෙම පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පඋපහාරද දැක්වනු ලැබිය.


රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මොවුන් විරෝධතාවයේ නිරතවුහ.
රාජිත ඇමතිවරයාගේ මෙකි ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දක්මින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවුහ.



අදහස් (9)

ගාල්ලේදී රාජිතට වි⁣රෝධය

sirimal Saturday, 19 May 2018 08:59 AM

සේරගේම ඇස් වහලා මෙතුමා මේ කපාගෙන යන්නේ වෙනත් කෙනෙකුට ජනාධිපති තනතුර කරා ගමන් කරන්න අලුත් පාරක්ය කියලා කියන කට්ටියත් ඉන්නවා.

:       0       9

Chaminda Saturday, 19 May 2018 02:09 PM

නියමයි. පුළුවන් නම් පාර්ලිමේන්තුවට ගිහින් සපත්තු දෙකෙන් ගහල පන්නලා දාන්න.

:       0       77

menna Saturday, 19 May 2018 02:10 PM

එදත්, අදත් ලංකාවට විදේශික බලපෑම් තියෙනවා. දෙමළ මිනිස්සු ලංකාව ඇල්ලුවේ කටට රහට කන්න දීලා. සුද්දා රට ඇල්ලුවේ හොඳට බොන්න දීලා. ජපානේ වාහන පෙන්නලා රට අල්ලන හැදුවට අමරුවුනේ සාමාන්‍ය ජනයාට වාහන ගන්න තරම් ලොකු සල්ලියක් නැති නිසා. ඉස්සරහට ලංකව පාලනය වෙන්නේ චිනේට ඕනේ විදියට. ඒ ගොල්ලෝ රට ඇල්ලුවේ සල්ලි පෙන්නලා. එහෙව් එකේ දෙපැත්තකට වෙලා මිනිස්සු මරා ගන්නවට වඩා හොඳ නැද්ද... ඉන්න ටිකේ කාලා බීලා සතුටින් ජිවත් වෙලා මැරිලා යනවා නම්. අපේ අයට ලොකුකම බෙදාගන්න බැරිව දඟලන්නේ. කෙසේ වෙතත් දෙමළ ජාතිකයින් සමූල ඝාතනය කරා කියල ද්‍රවිඩ ජාතිකයන් ඇතුලේ වෛරය පතුරන එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ...

:       0       23

BamunuarachchiSaturday, 19 May 2018 05:13 PM

මොනවද මෙයා මේ කියන්නේ මටනම් මෙලො දෙයක් තේරෙන්නේ නැත.

:       0       18

Menna Sunday, 20 May 2018 01:05 AM

තේරුම්ගන්න බුද්ධියක් තියෙන්න ඔනෙ.

:       1       8

Namal Saturday, 19 May 2018 02:39 PM

මෙයා බලය ගන්න ඕනෙ දෙයක් කරයි. රටක් ජාතියක් ගැන කැක්කුමක් නම් නැහැ.

:       0       236

mali Sunday, 20 May 2018 03:25 AM

රාජිත වැනි කතා කරන තේරුමක් නොදැන කටට ආ පලියට සිහිවිකල්ලෙන් දොඩවන ඇමතිවරු රටටම ශාපයක් . රට බේරා ගත් රණවිරුවනි අපි එදත් අදත් ඔබලා සමගයි .රාජිත වගේ අයට දැන් කෙසේ වෙතත් මේ රටට රණවිරුවනට කරන කියන අපරාද වලට වන්දි ගෙවන්න දිනයක් එනවාම තමයි .

:       0       66

sigithi Sunday, 20 May 2018 03:46 AM

රණවිරුවනි සැමදා ඔබලා අපගේ හදවත් තුල රැදේවි, ඔබලා අපගේ ලක් මාතාවට මහත් අභිමානයක් ගෙන දුන් ලක්මවගේ දිරිය පිරුන වීර දරුවෝ බව මුලුලෝකයටම පෙන්වූ බව ඉතිහාසයේ රන් අකුරින් ලියා අවසන්. කුහක දේශපාලුවන්ට ඔබලාගේ වටිනාකම දැනෙන්නේ නැහැ .

:       0       37

SAM Sunday, 20 May 2018 08:31 AM

රාජිත කියන්නේ අවස්ථාවාදී බලය ලබාගැනීමට ඕනෑම බයිලයක් කියන්න පුළුවන් කෙනෙක්. දේශපාලනේට නුසුදුසුම කෙනෙක්. ගිය ගිය තැන ඉවරයි.

:       0       44

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site