IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගාල්ලේදී රාජිතට වි⁣රෝධය

(යක්කලමුල්ල විශේෂ  ජේ.කේ.එල් චාමින්ද)


රජිත සේනාරත්න ඇමතිවරයා විසින් රණවිරුවන් සැමරිම සම්බන්දයෙන්  සිදුකොට ඇති ප්‍රකාශයයට විරෝධය දක්වමින් ආබාධිත රණවිරුවන් පිරිසක් හා  රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරු පිරිසක් අද (19) ගාල්ල නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදි විරෝධතාවයක නිරත වුහ.


පළමුව මෙම පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පඋපහාරද දැක්වනු ලැබිය.


රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මොවුන් විරෝධතාවයේ නිරතවුහ.
රාජිත ඇමතිවරයාගේ මෙකි ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දක්මින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවුහ.



අදහස් (9)

ගාල්ලේදී රාජිතට වි⁣රෝධය

sirimal Saturday, 19 May 2018 08:59 AM

සේරගේම ඇස් වහලා මෙතුමා මේ කපාගෙන යන්නේ වෙනත් කෙනෙකුට ජනාධිපති තනතුර කරා ගමන් කරන්න අලුත් පාරක්ය කියලා කියන කට්ටියත් ඉන්නවා.

:       0       9

Chaminda Saturday, 19 May 2018 02:09 PM

නියමයි. පුළුවන් නම් පාර්ලිමේන්තුවට ගිහින් සපත්තු දෙකෙන් ගහල පන්නලා දාන්න.

:       0       77

menna Saturday, 19 May 2018 02:10 PM

එදත්, අදත් ලංකාවට විදේශික බලපෑම් තියෙනවා. දෙමළ මිනිස්සු ලංකාව ඇල්ලුවේ කටට රහට කන්න දීලා. සුද්දා රට ඇල්ලුවේ හොඳට බොන්න දීලා. ජපානේ වාහන පෙන්නලා රට අල්ලන හැදුවට අමරුවුනේ සාමාන්‍ය ජනයාට වාහන ගන්න තරම් ලොකු සල්ලියක් නැති නිසා. ඉස්සරහට ලංකව පාලනය වෙන්නේ චිනේට ඕනේ විදියට. ඒ ගොල්ලෝ රට ඇල්ලුවේ සල්ලි පෙන්නලා. එහෙව් එකේ දෙපැත්තකට වෙලා මිනිස්සු මරා ගන්නවට වඩා හොඳ නැද්ද... ඉන්න ටිකේ කාලා බීලා සතුටින් ජිවත් වෙලා මැරිලා යනවා නම්. අපේ අයට ලොකුකම බෙදාගන්න බැරිව දඟලන්නේ. කෙසේ වෙතත් දෙමළ ජාතිකයින් සමූල ඝාතනය කරා කියල ද්‍රවිඩ ජාතිකයන් ඇතුලේ වෛරය පතුරන එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ...

:       0       23

BamunuarachchiSaturday, 19 May 2018 05:13 PM

මොනවද මෙයා මේ කියන්නේ මටනම් මෙලො දෙයක් තේරෙන්නේ නැත.

:       0       18

Menna Sunday, 20 May 2018 01:05 AM

තේරුම්ගන්න බුද්ධියක් තියෙන්න ඔනෙ.

:       1       8

Namal Saturday, 19 May 2018 02:39 PM

මෙයා බලය ගන්න ඕනෙ දෙයක් කරයි. රටක් ජාතියක් ගැන කැක්කුමක් නම් නැහැ.

:       0       236

mali Sunday, 20 May 2018 03:25 AM

රාජිත වැනි කතා කරන තේරුමක් නොදැන කටට ආ පලියට සිහිවිකල්ලෙන් දොඩවන ඇමතිවරු රටටම ශාපයක් . රට බේරා ගත් රණවිරුවනි අපි එදත් අදත් ඔබලා සමගයි .රාජිත වගේ අයට දැන් කෙසේ වෙතත් මේ රටට රණවිරුවනට කරන කියන අපරාද වලට වන්දි ගෙවන්න දිනයක් එනවාම තමයි .

:       0       66

sigithi Sunday, 20 May 2018 03:46 AM

රණවිරුවනි සැමදා ඔබලා අපගේ හදවත් තුල රැදේවි, ඔබලා අපගේ ලක් මාතාවට මහත් අභිමානයක් ගෙන දුන් ලක්මවගේ දිරිය පිරුන වීර දරුවෝ බව මුලුලෝකයටම පෙන්වූ බව ඉතිහාසයේ රන් අකුරින් ලියා අවසන්. කුහක දේශපාලුවන්ට ඔබලාගේ වටිනාකම දැනෙන්නේ නැහැ .

:       0       37

SAM Sunday, 20 May 2018 08:31 AM

රාජිත කියන්නේ අවස්ථාවාදී බලය ලබාගැනීමට ඕනෑම බයිලයක් කියන්න පුළුවන් කෙනෙක්. දේශපාලනේට නුසුදුසුම කෙනෙක්. ගිය ගිය තැන ඉවරයි.

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site