IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“ගොවි බිම් වල එළවළු අස්වැන්න නොරෝච්චෝල ආර්ථිකයට‘‘

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
කල්පිටිය අර්ධද්විපයේ ගොවි බිම් වල එළවළු අස්වැන්න අද ( 26 ) නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයට ලැබේමින් පවතින  බව ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරිය පවසයි.

 
කොරෝනා වසංගතයත් සමග රට පුරා ඇදිරි නීතිය දැමිමත් සමග  දින 15 කට ආසන්න කාලයක් අස්වනු නෙළිමට නොහැකිව තිබු වගා බිම් වල එළවළු අස්වැන්න මේ වන විට ක්‍රමයෙන් වගා බිම් වලින් නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවති.
 
කල්පිටිය අර්ධද්විපයේ අක්කර දස දහසකට ආසන්න ( 10000 ) ගොවි බිම් වල මෑ , රාබු , මිරිස් , මාළු මිරිස් , බංඩක්කා , ගොවා , කරවිල , පතෝල, බිට්රුට් ඇතුළු එළවළු වර්ග රැසක වගා කර ඇති අතර එහි අස්වැන්න මිට සති කිපයකට පෙර සිට නෙළිමට තිබුනද රටේ පවතින තත්වය හමුවේ අස්වැන්න නෙළිම ප්‍රමාද වි විනාශ වු බවද ගොවිහූ කියති.
 
කෙසේ නමුත් මේ වන විට වගා බිම්වල අස්වැන්න නොරෝච්චෝල අර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින අතර එසේ ලැබෙන එළවළු මිළදී ගැනිමට පැමිණෙන ජනතාව අතර ජනතාවට සහන මිලට ලබා දිමේ අරමුණින් රජයේ හා පළාත් පාලන ආයතන රැසක වාහන පැමිණ තිබෙනු දැක ගත හැකි විණි.

 



අදහස් (0)

“ගොවි බිම් වල එළවළු අස්වැන්න නොරෝච්චෝල ආර්ථිකයට‘‘

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6532 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6225 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7656 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18302 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1274 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9452 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 588 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site