රටපුරා තවමත් ගෑස් හිඟයක් මෙන්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් හේතුවෙන් බොහෝ පිරිසක් දැන් දැන් දර භාවියට හුරු වෙමින් සිටිති.
මෙතෙක් ගෑස් අලෙවි කළ ඇතැම් වෙළෙඳහල්වල මේ වන විට දරමිටි අලෙවි කිරීමට පටන්ගෙන තිබේ.
බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ ගෑස් අලෙවිකළ වෙලෙඳහලක දර මිටි අලෙවියට තිබා තිබූ අයුරු.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෑස් කඩවල විකිණෙන දර
Hafeel Tuesday, 14 December 2021 06:18 AM
ආසියාවේ ආශ්චර්ය.
අගුපිලගේ Tuesday, 14 December 2021 07:11 AM
මම ඊයේ පාර අයිනේ සිටින විට රාළහාමි කෙනෙක් දර මිටියක් ගෙන ගියා. තවත් තරුණයින් දෙදෙනෙක් දර කොට දෙකක් ගෙනියන ගමන් කියනවා අපි ගෑස් ගේන්න ගියා කියලා. ඇත්තටම වුවමනාවෙන් ගෑස් පිපිරෙන්න සලස්වා තියෙන්නේ මේකටද? වෙන රටක නම් ලැජ්ජාවට ඇමතියෝ අස්වෙලා... අපේ එවුන්ගේ ලැජ්ජා නහර කපලනේ. අපේ සෞභාග්‍යයේ තරම කොහොමද?
Nimal Wednesday, 15 December 2021 04:18 AM
සෞභාග්‍යයේ දැක්ම