පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිතා කරන ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට පෙර පිරිසිදු කර සැකසීම අද (02) කොළඹ ඩී.එස් සේනානායක විදුහලේදී සිදු කෙරිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද පෙට්ටි පිරිසිදු කරයි
විජිත් Monday, 03 August 2020 04:34 AM
මෙවර චන්දයේදී... නුගත්, මෝඩ, වහල් මානසිකත්වයකින් යුතු, " දේශපාලුවන්ට වඳින ", ටකරමකට, කුඩයකට, රෙදි කෑල්ලකට , රුපියල් 500 කට, එහෙමත් නැතිනම් අරක්කු වීදුරුවකට... ඕනෑම අසමජ්ජාති වැඩක් කරපු නුගත්, මිත්‍යාදෘෂ්ටික , දුෂිත ,මිනීමරු, රටම මංකොල්ල කාපු ,දේශපාලුවෙකුට තම ආත්මයම පාවාදෙන, ගෝත්‍රිකයින්ගේ " අශුද්ධ ඡන්ද " වල පහස නොලබන්නට මේ ඡන්ද පෙට්ටි වාසනාවන්ත වේවා කියලා හද පිරි බැතියෙන් ප්‍රර්ථනා කරනවා...!!! මම මගේ රටට ආදරෙයි.
පූජා Tuesday, 04 August 2020 07:26 AM
විජිත්ගේ ප්‍රාර්ථනාව, ඔබ පැතූ ලෙසම ඉටු වේවා.! සියල්ලන්ටම යහපතක්ම වේවා! මගේ රටට දළදා සමිඳුගේ පිහිටයි.!