IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජැක්සන් - සමනලී - මහේන්ද්‍ර - නදී සිග්නිස් සම්මාන ලබති

 

ඡායාරූප - ගයාන් අමසේකර

 

සීග්නිස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ඊයේ (25) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එහිදී වසරේ නිර්මාණශීලි හොඳම (සිනමා) නළුවාට හිමි සම්මානය ධර්මයුද්ධය චිත්‍රපටයේ හරිස්චන්ද්‍රගේ චරිතය නිරූපණය කිරිම වෙනුවෙන් ජැක්සන් ඇන්තනී ට හිමිවිය.

වසරේ නිර්මාණශීලී හොඳම සිනමා නිළිය ලෙස සම්මානය හිමිවුයේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ චරිතය නිරූපණය කළ සමනලී ෆොන්සේකාට ය.

නිර්මාණශීලි හොඳම ටෙලි නාට්‍ය නළුවා බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර පෙරේරා සහ  වසරේ නිර්මාණශිලි හොඳම ටෙලි නාට්‍ය නිළිය බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ චන්චලාගේ චරිතය නිරූපණය කළ නදී කම්මැල්ලවීරටය.



අදහස් (1)

ජැක්සන් - සමනලී - මහේන්ද්‍ර - නදී සිග්නිස් සම්මාන ලබති

Sarasi Sunday, 26 August 2018 09:44 AM

නදීට අපේ සුභ පැතුම්..!!! බොහොම කාලයකට පසුව දෙබස් කියවාගත නොහැකි නිරූපිකාවන් කෘතිමව සැකසූ තඹ පාට සැලෝන් කොණ්ඩය එක්ක ගැමි චරිතය රඟපාලා සම්මානයක් ලබා රටටම විහිළුවක් නොවූ අවස්ථාවක්....

:       1       174

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 24

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 526 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site