IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජාත්‍යන්තරය ජයගත් දිරිය කාන්තාවෝ

ඇමෙරිකා  රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන්ට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු 12 දෙනකු විසින් දිනාගන්නා ලද බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී ඇමෙරිකා ජනාධිපති බිරිඳ මෙලානියා ට‍්‍රම්ප් මහත්මිය  විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇතුළු මෙම කාන්තාවන්ට සම්මාන පිරිනමනු ලැබිණ. 




අදහස් (5)

ජාත්‍යන්තරය ජයගත් දිරිය කාන්තාවෝ

Vijitha Thursday, 30 March 2017 08:27 AM

ඔබේ අරගලයට සුබ පැතුම්. මිනි මරුවන් කවද හෝ දඬුවම් විඳිය යුතුයි . අපේ රටේ නීතිය එය කිරීමට අපොහොසත් වුනත් ස්වභාව ධර්මයේ නීතිය කවදා හෝ ක්‍රියාත්මක වේවි.

:       1013       806

Thushara Thursday, 30 March 2017 09:49 AM

කෝ මෙලනියගෙ ෆොටෝ එකක් නැනෙ අප්පා. මම මේ ලිපිය බලන්න ආවෙ මෙලනියා ඇති කියලා හිතාගෙන

:       455       64

janahitha Thursday, 30 March 2017 12:10 PM

සැමියා මියගියාට පසුව දරුවන් උස්මහත්කර රටජාතියට නීටවද උදාර මෙහෙවරක් කල උදාර කාන්තාවන් තවකොපමන සිටිනවද ,ඇයි මෙය විතරක් විශේෂ උනේ ,බුද්ධියෙන් විපරමට

:       392       840

rohan Thursday, 30 March 2017 12:28 PM

මිනි මරුවන්ට තමන් ගේ මරණ මන්චකයෙදී මතක් වෙනවලු කරපු අපරද.. මේ අපරාද කාරයින්ටත් එටිකම වෙයි බෝදි පුජා තියල පිරිත්නුල් බැන්දට කරපු පවූ මනසේන් අයින් කරන්න බැ. ඔබ දිරිය බිරිඳක්........

:       269       493

sunil Saturday, 01 April 2017 06:59 AM

ගරු මැතිණියනි, !!! ඔබතුමියට අපේ උත්තමාචාරය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6540 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 714 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site