රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජන බල විරෝධයේ අවසන් සැලසුම සදමින්
ravi Wednesday, 05 September 2018 09:08 AM
ඔව් .. මේක නාමල්ගේ අවසන් සැලසුම කියල අපි පිළිගන්නවා .. එත් මේ ... " ජන බල " කියන වචන දෙක මෙතනින් ඉවත් කල යුතුයි .
sirimal Wednesday, 05 September 2018 09:15 AM
අම්මෝ. මෙගොල්ලොද මේ හෙට උදේට ආණ්ඩු හදන්න යන්නේ. රටට සහ ජනතාවට දෙයියන්ගේම පිහිටයි.එක් අයෙක් සඳහා රුපියල් 3500 ක් අතට මුදල් දෙන බවට ක්ලීනින් සමාගම් දෙකක වැඩ කරන අයටත් වනාතමුල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල කුඩු කාරයන්ටත් පවසා ඔවුන් එකතු කරන බව කියන්නේ ඇත්තද?
saliya Wednesday, 05 September 2018 09:27 AM
මේ ඉන්නේ , අපේ අනාගතය , නිල බලු කාය.
casmir Wednesday, 05 September 2018 10:25 AM
අනිවාර්යෙන් නාමල් මේ ආණ්ඩුව පෙරලනවා. එතුමාට ඒ ටික කරන්න ශක්තිය තියනවා.
tommy Wednesday, 05 September 2018 10:40 AM
"මහින්ද රාජපක්ෂ" නැත්නම් මේ අය එක්කෙනෙක්ටවත් වැලේ වල් නැහැ.
kalpa Wednesday, 05 September 2018 11:20 AM
ප්‍රජාතන්ත්‍රවාදීව පත්වන රජයකට විරුද්ධවීම යනු ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා 1971 අප්‍රේල් කැරැල්ල සමයේ අපි පාසැල් සිසුන් ලෙස ඉගෙන ගත්තා. සැබෑ නායකයෙක් කලයුත්තේ රජයන් පෙරල පෙරලා සිටීමද නැත්නම් රට දියුනු කිරීමද. නුවනැත්තෝ සිතත්වා නුවන නැත්තෝ විරුද්ධ වෙත්වා
සපුමල් Wednesday, 05 September 2018 11:53 AM
මේ වගේ නායකයෝ පඳුරකට පයින් ගැහුවොත් දාහක් විතර විසිවෙයි. ගාන්ධි , මැන්ඩෙලා , මාටින් ලුතර් කින්ග් වගේ නායකයෝ බිහිවුනේ , ලේ , දහදිය ,කඳුළු සහ ජනතාවගේ අරගල වලිනුයි. එහෙම අය අනාගතේ බිහිවෙනකම් හොරුන්ට අපේ රට පාරාදීසයක් වෙයි. ජනතාවගේ හදවත් නායකයෝ බිහි කරයි.
uddika Thursday, 06 September 2018 02:53 AM
ඔව් ජනබල මෙහෙයුම අසාර්ථකයි. ආණ්ඩුව අති සාර්ථකයි. ඉතා ඉක්මනින් ඡන්දයක් පවත්වන්න. ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දෙනවා ඒකේ ආයෙ දෙකක් නැහැ. මොන තරම් වැඩ කන්දරාවක් මේ ටිකට කලාද? බදු බර අඩු කරලා ආර්ථිකය නග්ගලා ඩොලරය බස්සලා කුඩු නවත්තලා වගේ දේවල් කරලා තියෙද්දී අපි ඡන්දය නොදී තියෙයිද? ඒවගේම දැන් 1948 ඉදන් ආණ්ඩු තිබ්බනේ. තාම අපි යන්නේ නොදියුණු ප්‍රවාහන ක්‍රමයක. අඩුගානේ මිනිසුන්ට තමන් කැමති විදියට ජීවත් වෙන්න ක්‍රමයක්වත් තියෙනවද. හැම දේශපාලන පක්ෂ නායකයින් කරන්නේ උන්ගේ හොද්ද හදා ගන්න එක. උදාහරණයක් හැටියට ජ වී පෙ අය පුද්ගලික විශ්විද්‍යාල වලට විරුද්ධයි. හැබැයි නායකයාගේ පුතා පුද්ගලික විශ්වවිද්‍යාලයේ. ඉතින් හිතන්න මේ රට ඔහොම දියුණු කරන්න පුලුවන්ද. අපට ගන්න පුළුවන් හොද කාර් එක ඇල්ටෝ එහෙම නැතිනම් වගන් ආර්. හිතන්න හොද ආරක්ෂාකාරී වාහනයක් ගන්න අපට සිහිනයක්. ඇයි මේ මෙහෙම? මේ ඉන්නා කිසිම නායකයෙක් ට උවමනාවක් නැහැ රට දියුණු කරන්න.