(චන්දන උඩුවාවල)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගත්තේය. අද පස්වරුවේ අස්ගිරි මල්වතු විහාරවලට ගොස් මහනායක හිමිපාණන් වහන්සේලා බැහැදැකීමට නියමිතය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති දළදා වඳින්න යයි
sandy123 Saturday, 10 November 2018 09:17 AM
මේකට මගේ අදහස දැම්ම කියලා හිතා ගන්න.
sirimal Saturday, 10 November 2018 09:30 AM
පින්සිද්ධ වෙයි යන යන තැන කරනවා වගේ මහනායක හාමුදුරුවන් වහන්සේලා ඉදිරියේදී නම් මුසාවාද ඇදබාන්න නම් එපා.
NIRUPA Saturday, 10 November 2018 09:34 AM
පළමුව මෙතනට ආපු එක හොඳය . දැන් ටිච්කෙට් දෙන්න එපා පැනපු අයට.. මහජනතාව කැමති අයට එන්න හදන්න.. ගාණ වැඩි කරගන්න කුණු ගන්න එපා
sameera Saturday, 10 November 2018 09:36 AM
මුහුණු අවුල් වගේ.
sudelmi Saturday, 10 November 2018 09:49 AM
බොරු ටොන් ගානක් කියලා දළදා වහන්සේ වැඳපුදාගතම බොරු මැකෙනවද
shan saudi Saturday, 10 November 2018 12:29 PM
මේ වගේ අය හින්දා තමයි දළදා වහන්සේ නුවරින් වෙනත් පළාතකට වැඩම කරනවා කියන්නේ... කවදා හරි දළදා කරඬුවත් විකුණාගෙන කනවා..
Chanak Los angeles Saturday, 10 November 2018 06:36 PM
කියපු දේ කරන ලොවට පහල වූ අරුම පුදුම මිනිසා ..
Chanak Los angeles Saturday, 10 November 2018 10:35 PM
දළදා වහන්සේ දිහා බලාගෙන කතරගම දෙවියෝ සිහිකරයිද දන්නේ නැහැ .?
kamalm Monday, 12 November 2018 10:30 AM
ලොකු හාමුදුරුවරු මෙයාට දොර වහලලු ..
Vishaka Monday, 12 November 2018 04:53 PM
දැන් එන විදිහට වන්දනාමාන කරලා බාරහාර වෙන එක කොයිකටත් හොඳයි තමා...
s.shiha Tuesday, 13 November 2018 05:43 AM
මේ රටේ මුල්ම පුරවැසියාව එවැනි දේශපාලනයේ බලපෑමක් නැති අය සමඟ දේශපාලනයට යනවා.