ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් අද (31) අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ දී සිදුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී විය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති - මෝදි හමුවෙයි
අසංක Friday, 31 May 2019 10:11 AM
දෙවැනි පින්තූරේ අත අල්ලාගෙන ඉන්න විදිහෙන් පෞරුෂය ලෝකෙටම පෙන්නුවා...
sirimal Friday, 31 May 2019 10:19 AM
"අර පරණ කෝට් බෑයට මොකද වුනේ?" කියලා ඇහුවද දන්නේ නැහැ. මෝදි මහත්තයා ළඟදීම මාලදිවයිනට යන ගමන් ලංකාවටත් ගොඩවෙනවා කියලයි ආරංචි...
Dalit Friday, 31 May 2019 11:10 AM
ඔව් ඉතින් මුරුසියේ ලොක්කත් ආවනේ...
Raveendra Friday, 31 May 2019 01:34 PM
අයියයි මල්ලි ඉඳහිට මෙහෙමත් හමු වෙලා../// අදහස් උදහස් එක දෙක තුන මාරු කළා../// අම්මපා කොහොමද දිනුවේ කියපන් අයියේ../// බැහැ බැහැ කිව්වොත් ඇනගන්නවාමයි..//
Raveendra Friday, 31 May 2019 01:39 PM
අතට අත දුන්නත් ඡායාරූපයට ප්‍රසිද්ධියේ..// චීනගේ, පකිස් දෙන්නගේ ගජයානේ...// ඇයි බැරි මලේ ඉන්නට මට ඕනෑවිදියට...// එහෙනම් දෙනවාමයි සපෝර්ට් එක 2015 වගේ..//
Raveendra Friday, 31 May 2019 01:42 PM
මෝඩි අයියේ හොඳහැටි බලාගෙන ...// වයර් මාරුවෙලා අපේ ගොයියාගේ..// ඉඳහිට කලාතුරකින් හොඳක් කෙරුවාට..// මෝඩ කපටියා අපේ මේ ගමරාල..//
Raveendra Friday, 31 May 2019 01:45 PM
සුන්දර හිනාවක් තිබුණත් රූපයට..../// වැටකොළු මුදලාලි හිතනවා හෙට දවස...// එනවිට කුමක් ගිනිගෙන ඇති සැකය මත..// වැසිකිලි යන්නවත් බැහැ බං මට සන්සුන්ව..//
Raveendra Friday, 31 May 2019 01:53 PM
මෝධි අයියගේ දෙවෙනි දිනුම මට...// ආවා ධෛර්යක් යාමට සටනට...// කියපන් අයියේ විතරක් මට දිනු රහස..// අම්මපා ලංකාවම ලියල දේනම් දිනුවිටම..//
reks Friday, 31 May 2019 02:53 PM
හැට්ටේ ඉල්ලගන්න ගිහින් වගේ...
Lakvidu Sunday, 02 June 2019 04:07 AM
රෙක්ස්, හැට්ටෙ විතරක් නෙවෙයි, මෙදාපාර මුළු කිට්එකම ඉල්ලා ගන්න වෙලා තියෙන්නේ. මොකද දැන් රෙද්ද ගැලවිලානේ තියෙන්නේ.