IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනප්‍රියම නළුවා තුමිඳු - ජනප්‍රියම නිළිය නයනතාරා

(ඉෂාන් සංජීව)

රයිගම් ටෙලි සම්මාන 2017 සම්මාන  උළළේදී  ජනප්‍රියම නළුවාට හිමි සම්මානය  තුමිඳු දොඩන්තැන්න  හිමි  කර ගත් අතර අතර ජනප්‍රියම නිළියට හිමි සම්මානය නයනතාරා වික්‍රමාආරච්චිට හිමි විය.

"රයිගම් ටෙලි සම්මාන 2017" සම්මාන උත්සවස මාධ්‍ය ක්ෂේත්‍රයේ, නළු නිළියන්ගේ, ගායකගායිකාවන්ගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දි  පැවැත්විණි.

එහිදි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා සම්මානයෙන් ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ රෝහණගේ චරිතයට පණ පෙවු මයුර කාංචනට හිමි විය.

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියේ විකාශයේ වු “මේ මමයි” ටෙලි නාට්‍යයේ හර්ෂිට පණ පෙවු බුවනි චාපා දියලගොඩට හිමි විය.  

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” ටෙලි නාට්‍යයේ ජිනපාල චරිතයට පණ පෙවු ආනන්ද කුමාරට හිමි වු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු “බැද්දේ කුලවමිය” නාට්‍යයේ “යසෝ මැණිකේ” චරිතයට පණ පෙවු නයනා හෙට්ටිආරච්චිට  හිමි විය.  

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුල්වමිය” ටෙලි නාට්‍යයේ“එඩ්වින්” චරිතයට පණ පෙවු මහේන්ද්‍ර පෙරේරාට හිමි විය.

වසරේ විශිෂ්ටතම නිළියට හිමි සම්මානය ස්වර්ණවාහිනියේ විකාශය වු "බැද්දේ කුලවමිය" ටෙලි නාට්‍යයේ“චංචලා” චරිතයට පණ පෙවු නදී කම්මැල්ලවීරට හිමි විය.  



අදහස් (5)

ජනප්‍රියම නළුවා තුමිඳු - ජනප්‍රියම නිළිය නයනතාරා

sirimal Sunday, 25 March 2018 11:13 AM

පවතින "සිස්ටම්" එකේ කිළිටි ස්වභාවය දකිමින් තමන්ටම හිනාවෙන ලෝලයින් කූඹියෝ මාරයි කියද්දී දවසේම මහන්සි වෙලා හවසට ටෙලියක් බලන්නේ හිත සැහැල්ලු කරගන්න වගේ කියන්නන් දෙවෙනි ඉනිමේ ලෝලයින් වෙනවා. විසිරුණු වින්දන පරාසයක් ඇති, කතාන්දරයක් බලන්න කැමැති කට්ටියක් ඉඩ ලැබෙන විටෙක මේ දෙකම බලනවා. නොදරුවන්ගේ හුරතලය නිසාවෙන් හෝ මේක හරි ආතල් සමාජයක්ය. කැරපොත්තො නැති, මැස්සෝ මදුරුවෝ නැති සුන්දරම සුන්දර සමනල වර්ණ ලෝකයක්ය කියා පෙන්වන නිසාවෙන් හෝ " ජනප්‍රිය " වෙන තාලයට අනුකූලව වැල යන පැත්තට මැස්ස ගහමින් කතාවේ මුඛ්‍ය අර්ථයට කිසිසේත්ම අදාළ නැති අලුත් චරිත, අලුත් සිදුවීම් එකතු කරමින් ඉමක් නැති කොනක් නැති "කලාල" ගොතමින් ටෙලි නාට්‍ය රබර් බවට පත් කරන බොළඳ නිර්මාණ ගොන්නට කුඹියෝ අකාලයට වැටුණු වැහි පොදක් වගෙයි. එහි සාර්ථකත්වය නිසා අද ඒ ගැන විශාල කතා බහක් ඇතිවී තිබුනත් කුඹියෝ නිපදවා අවසන් වී වසර ගණනාවක් යනතුරු පෙන්වාගන්නට බැරුව එක එක නාලිකා මඟින් ප්‍රතික්ෂේප වෙමින් අවසානයේදී බැරිම නිසා පාඩුවට දෙන්නට සිදුවූ බව එහි නිෂ්පාදකවරයා පවසා තිබුණා මතකයි.

:       0       235

buddika Sunday, 25 March 2018 03:10 PM

sms වලින් විතරක් නෙවේ කූඹියෝ ඇත්තටම ජනප්‍රියයි, හැම කොටසක හැම චරියතයක්ම හොදටම රගපානව, අධ්‍යක්ෂ වරයාගේ නළු නිලි මෙහෙයවීම ඇති සාර්ථකයි.

:       0       96

dayan Monday, 26 March 2018 04:47 AM

තුමිදු ට ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබිය යුතුමයි. දෙවෙනි ඉනිම ගැන කථා කිරීමත් තේරුමක් නැත. දැන් අප 'සිදූ'සහ 'දෙවෙනි ඉනිම' බලන්නේ නැත. තිර රචකයා අතරමං වී ඇති සෙයක් පෙනේ. ඒ වගේම ඔහු කොඩිවින ගැන ප්‍රවර්ධනය කරන්නෙකි. නුතන ලෝකය නොදියුණු ගල් යුගයක් කරා ගෙන යන්නෙකි.දැන් විකට චරිත ප්‍රධාන චරිත වී ඇත. ඕයි තමුසේ උඹ යනාදී වශයෙනුයි. පවුල් අතර කතා බහ කරන්නෙත්. කිසිම ආදර්ශයක් නැත.

:       0       189

රොමේෂ් Monday, 26 March 2018 10:12 AM

ගන්න දෙයක් නැති දෙවැනි ඉනිමේ කෙනෙක් ජනප්‍රියම නිළිය වෙන්නේ අපේ සමාජයත් ගන්න දෙයක් නැති තැනට පත්වෙලා තියෙන නිසයි. ඒත් එක්කම කූඹියෝ තුමිඳු ජනප්‍රියම නළුවා වෙන්නෙත් ඒ සමාජ ක්‍රමය තුළින්ම ඒ සමාජ ක්‍රමයටම නැගුන ප්‍රතිවිරෝධය නිසයි. මේ සිදුවීම දෙවැනි ඉනිමේ සියලුම දෙනා "බින්දුවට" දැවීගිය අවස්ථාවක් වගෙයි මට නම් පෙනෙන්නේ.

:       0       111

maalaka Monday, 26 March 2018 11:15 AM

මෙවැනි අවස්ථාවකට සහභාගී වනවිට සමහර නිළියන්ට සැරසිය යුතු අන්දම ගැනවත් දැනුමක් නැති බවයි පෙනෙන්නේ...

:       0       142

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22062 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21898 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site