IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජ‘පුර සිසුහු පාරට බසිති

( ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ සිට  පා ගමනින් පැමිණ විජේරාම හන්දියේ සිට  මේ වන විට උද්ඝෝෂණයක නිරතව සිටිති.

විශ්ව විද්‍යාල වසා වසර  දෙකක් ගතවූවී  යළි  සියලු සිසුන් සදහා විවෘත නොකිරීම  හේතුකරගෙන ,  විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කරන  ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස විරෝධතාවේ නියැලී සිටිති.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබවදයක් ද පවතී.

විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.



අදහස් (19)

ජ‘පුර සිසුහු පාරට බසිති

kamal Wednesday, 19 January 2022 02:49 PM

ඕනේ කෙනෙක් පාරට බැස්සට කමක් නැහැ. හැබැයි, මහජනයාට අපහසුවක් වෙනවා නම්, මේ අය පලවා හරිය යුතුයි.

:       16       99

uk ran Wednesday, 19 January 2022 03:26 PM

ඔය මහා ශිෂ්‍ය සංගමය කියන හරක් ඉන්නකම් ඕක ඔහොමයි. ආණ්ඩුවේ සල්ලිවලින් ඉගෙන ගන්නකොටත් කරදර, උද්ඝෝෂණ කරලා ඊට පස්සේ ජොබ් දුන්නත් ඒකම කරනවා. ලංකාව හැදෙන්න නම් ඔය උද්ඝෝෂණ නවත්වන්න ඕනෑ. කොටින්ම කියනවා නම් ඔය සමිතිකාරයින් ඔක්කොම තහනම් කරන්න ඕනෑ...

:       13       121

කිරිපුතා Wednesday, 19 January 2022 04:16 PM

මේ හිස් පරපුරේ ඔලු වැහිලා තියෙන්නේ දේශපාලනයෙන්... මොවුන්ට ඕන විශ්ව විද්‍යාල ඇරලා ඒක ඇතුලේ දේශපාලනය කරන්න. සිහියෙන් ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා කොරෝනා නිසා මේ ප්‍රශ්නය ආවේ කියලා... නිකම් කාලේ කන කාලකන්නි ළමයි. මොවුන් කවදාවත් රටට වැඩක් කරන්නේ නෑ...

:       12       168

RaveendraWednesday, 19 January 2022 05:26 PM

ඔබගේ අදහස් නිවැරදිය. මේ ඉන්නේ ජෙප්පන්ගේ අතකොලු, පක්කලියන්ය, බෝලකාරයින්ය, අන්තරේ කියන්නේ ජෙප්පන්ගේ ඕනෑ එපාකම්වලට පමණක් පාරට බහින රිලවුන් ටිකකි. මේ එකඳු රිලවෙක් අනුර කුමාර ප්‍රමුඛ ජේ.වී.පී නායක වඳුරන්ගෙන් කිසිදාක විමසලා නැහැනේ.. ඔවුන්ගේ දරුවන් ඇයි වෙනත් රටවල උසස් අධ්‍යාපනය ලබන්නේ.. ඒ සඳහා කොහෙන්ද මුදල්... ඒ කිසිවක් අහන්නේ නැත්තේ ඒ තරමට අන්තරේ ඉන්න ගොබ්බ රැල, කලුකුමාරයා ප්‍රමුඛ වඳුරු රැලට රැවටී සිටීම නොවේද?

:       15       93

kapila Wednesday, 19 January 2022 04:29 PM

ඔය සමිති, සමාගම් හැමතැනම තියෙන්නේ. ඉස්කෝලවලත් සමිති තියෙන්නේ. ඔය උදවිය එතරම් ගණන් ගත යුතු අය නොවේ.

:       8       84

SL Thursday, 20 January 2022 09:56 AM

කාලකන්නි , මුන්ගේ උපදේශක පෙරටුගාමී බල්ලෝ මේ රටේ අධ්‍යාපනයට කරන විනාශයක්.මුන්ට මොකක් හරි දෙයක් ඕනේ පාරට බැහැල ඉන්න. මේ උද්ගෝෂණ කරන බල්ලන්ගේ මහපොළ , බර්සරිය කපන්න ඕනේ . වෙන රටවල දරුවන් ඉගෙන ගෙන රටට වැඩක් කරන්නයි මේ රටේ උපාධිය අරගෙනත් පාරේ රස්සා හිගන්නත් ලොකු හේතුවක් මේ අන්තරේ

:       0       68

සමරේ Thursday, 20 January 2022 01:03 PM

මේ අය වහලා තිබ්බාම කෑගහනවා ඇරපියවු කියලා. ඇරියාම මේ අය විසින්ම වහනවා. මේවා දකිනකොට තමයි විශ්ව විද්‍යාල ඔක්කොම ගෙවලා ඉගෙන ගන්න තත්වයට පත්විය යුතුයි කියන්න හිතන්නේ. නිදහස් අධ්‍යාපනය කියන උතුම් දේ තේරුම් ගන්න බැරි බූරුවන් රැළක්... ලෝකයේ කිසිම රටක නොලැබෙන නිදහස් අධ්‍යාපනය ලබන්න අපේ රටේ බොහොමයක් අය සුදුසු නෑ. ඒ මදිවට මහපොළත් ගන්නවා. ඒ ගන්න ගමන් ඒ ශිෂ්‍යත්ව ක්‍රමය අරඹපු ලලිත් ඇතුලත්මුදලි කියන උතුම් මිනිසාගේ නමට ගොඩනැගිල්ලක් නම් කිරීමටවත් ඉඩ දෙන්නේ නෑ...

:       0       101

RaveendraThursday, 20 January 2022 01:49 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අනුර කුමාර ප්‍රමුඛ වඳුරු රැලේ පැටව් තමයි මේ අන්තරේ ඉන්න මෝඩ බූරුවන් රැල. මේ කවුරුවත් නිදහස් අධ්‍යාපනය යන්න කුමක්ද යන්න නොදත් තිරිසන් මෘගයින්. ජේවීපී මලපෙරේතයින්ව මහජනතාව විසින් පිළිකුල් කරන්න එක් ප්‍රධාන කාරණයක් තමයි මේ සරසවි සිසුන්ගේ ඉගෙනීමට ඍජුවම ජෙප්පන් ක්‍රියා කිරීම... එහෙත් අනුර කුමාරයා ප්‍රමුඛ ජේවීපී නායක නඩේ එය කවදාවත්ම තේරුම් අරගෙන නැහැ. ප්‍රේමදාසගේ වකවානුවේ ඔහුගේ ක්‍රියාකලාපයන් අප කිසිවිට අනුමත කලේ නැහැ. ඒ වුණත් ප්‍රේමදාස ජෙප්පන්ට ඇඩ්රස් නැති වෙන්නම දුන්න දෙවිල්ල නම් අප අගයන්නෙමු. ජෙප්පන් කිසිවිට කලගුණ නොදත් පාදඩයින් බව මනාලෙසම ඔප්පු කලේ අප රටේ මෑත කාලයේ බිහිවුණු ඉතාමත්ම ඥානාන්විත දේශපාලඥයකු වූ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ (ඔහුගේ පක්ෂය අපට කොහෙත්ම අදාළ නැත) නම පිළිබඳව මේ ජේවීපී පාහරයින් ගත් තීරණය. එමගින් මනා ලෙස පෙන්නුම් කරන්නේ මේ ජේවීපීයන්ගේ කුහකකම නොවේද..? මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කළු කුමාරයා ප්‍රමුඛ සියලුම ජෙප්පන්ට කියැවීමට හැකි වේවා...!!!

:       4       160

kimThursday, 20 January 2022 05:14 PM

හරියටම හරි...!

:       1       71

asankaThursday, 20 January 2022 05:18 PM

තව මේ අයට රට පාලනය කරන්නට දුන්නොත් කොහොමට තියෙයිද?

:       0       51

චාමර Thursday, 20 January 2022 05:02 PM

ඇත්තටම හොඳ ක්‍රියාවක්... මොකද පළවෙනි වසර, දෙවෙනි වසර ළමයි තාම ගෙවල්වල, ඉස්කෝලෙ සහ පෙර පාසැල් හැරලා නමුත් මේ ළමයි තාම ප්‍රැක්ටිකල් ඔන්ලයින් කරනවා. ඇතුළට යන්නැතුව කියාදෙනවා... තේරුම් ගන්න අමාරුයි.

:       33       14

Chandima Thursday, 20 January 2022 05:12 PM

පෙළපාලි යන හාමුදුරුවරුන්ගේ කොණ්ඩ කපනවා කිව්වා නම් ඕවට කීයටවත් එන්නේ නැහැ..

:       28       7

උපාසක Friday, 21 January 2022 05:15 AM

ඒ ගොල්ලන්ට පන්සල් තියෙනවා. ඉතින් ගමේ ගියාම බ්‍රහ්ම දණ්ඩණය පැනවීම දෙමාපියන් පමණක් නොවෙයි, දායක පිරිසත් කරන්න ඕන. පැවිදිවෙලා මවගෙන් වැඳුම්ගත් කෙනෙකුට ගෙදර ආවාම ඒ පව් යන්න අම්මා විසින් ඉලපත් පහර කීපයක් දියයුතුයි. රැකියා දීමේදී අධ්‍යාපන සහතිකයේ ඇති නමින් පමණක් රැකියා දියයුතුය.

:       0       2

sunilSaturday, 22 January 2022 04:41 PM

ඔය හුඟ දෙනෙක් සිවුරු ඇඟලාගෙන හිටියාට ඔවුන් භික්ෂූන් වහන්සේලා නොවේ...

:       0       3

nandana Friday, 21 January 2022 08:30 AM

මෙතන කමෙන්ට් දදා වැළලෙන්නේ තමුන්ට විශ්ව විද්‍යාලයකට යන්න බැරිවුණු අය වෙන්න ඕනෑ.. මේ දරුවන්ගේ ඉල්ලීම අතිශය සාධාරණයි. සංගීත සංදර්ශන පවත්වන්න පුළුවන් නම්, ශ්‍රී පාදේ යන්න පුළුවන් නම් කැම්පස් වහගෙන ඉන්නේ මොන මගුලකටද?

:       10       3

RamaSaturday, 22 January 2022 03:27 PM

නෑ. මම උසස් පෙළ ඉහළින්ම සමත්වෙලා හරිපාරෙන් විශ්ව විද්‍යාලෙ යන්න ඉන්නකොට 1980 ගණන් අන්තිම හරියේ ගෙවල්වල ලයිට් නිවන්න කියකියා තුණ්ඩු කෑල්ලෙන් රට කරන්න හදපු කට්ටිය නිසා යනඑන මං නැතුව හිටියා. ඒ ගමන පිටරට ශිෂ්‍යත්වයක් ඉල්ලුම් කරලා උසස් පෙළ ඉහළම ලකුණු තිබුණු නිසා ඒ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිදු කළා. නැත්නම් මමත් ලංකාවේ යන්නේ. අද මම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් යන්න පුළුවන් ඉහළටම ඉගෙනගන.. ඒ වගේම ඒ ගිය රටේ පුරවැසි අයිතිය ලැබිලා සහ රජයේ ඉහළම රැකියාවක් කරන්නේ. ඒ වගේම මම ලංකාවේ දුප්පත් ළමයි සිය ගාණකට මේ වෙනකොට ඔලුව උස්සන්න පාර හදලත් ඉවරයි මගේම සල්ලි වලින්. ඒ නිසා හැමදාම කොල්ලො කෙල්ලො රවට්ටලා පාරට බස්සලා ඔවුන්ගේ මිනී උඩින් දියුණුවෙන දේශපාලකයින් එක්ක බැලුවාම ඊට වඩා හොඳයි. මෙතන කමෙන්ට් දාන බොහෝ දෙනා මම වගේ හෝ නැත්නම් සිතුවිල්ලෙන් හරි දියුණු අය මිස කොහෙවත් වැළලෙන්නට ඕන අය නෙවෙයි...

:       0       6

Ashan Friday, 21 January 2022 09:34 AM

උඩින් තියන අදහස් දැක්කාම රට ගැන දුක හිතෙනවා. මේ රට වෙනස් කරන්න නම් තව කාලෙකට බැරිවෙයි.

:       7       2

නුවන්Saturday, 22 January 2022 12:32 AM

රට වෙනස් කරන්නේ පාරවල් වහලාද? මේ වෙලාවේ මමත් ඔතන පහු කරගෙන ගියා. නුගේගොඩ පැත්තට යන ලේන්දෙකම වහගෙන තරුණයෝ 30 ක් විතර සිටියා. ගොඩක් තරුණයින් සිවුරුත් ඇඟලාගෙන හිටියාට කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩසිටියේ නැහැ. මේ වැඩෙන් වුනේ ජනතාවගේ වටිනා කාලයත්, ඉන්ධන වලට අමතර පිරිවැයකුත් දරන්න වීමත් පමණයි. රට හදන්න කලින් තමන් හැදිලා විනයානුකූලව සහ නීති ගරුකව සිටියොත් රට ඉබේම හැදේවි. උගත් වූ පලියට බුද්ධිමතුන් නොවන බව මෙවැනි සිද්ධීන් වලින් මොනවට පැහැදිලි වෙනවා...

:       0       9

Bandara Sunday, 23 January 2022 12:14 AM

දුන්නා නොවේ ගත්තා කියන්න පාරට බැහැලා පෙළපාලි යන එක පහත් ක්‍රියාවකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36117 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site