(නිමල කොඩිතුවක්කු)
ප්‍රවීණ නාට්‍යවේදි ආචාර්ය ජයලාල් රෝහන මහතා අද (14) පස්වරුවේ සිය ජීවන රඟ මඩලෙන් බැස ගියේය.
ආදරයවන්තයින්ගේ දිනයේදි ප්‍රේක්ෂකයින්, කලාකරුවන් ඇතුලු සිය ආදරවන්තයින්ගේ දෑස් කදුලින් තෙත් කරමින් අද බෙරැල්ල කනත්තේදී ජයලාල් රෝහන මහතා අවසන් ගමන් ගියේය.
කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ ජයලාල් රෝහන මහතාගේ දේහය කලාකරුවන්ගේ කර මතින් බොරැල්ල කනත්ත දක්වා රැගෙන ගියේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජයලාල් රෝහන දැයෙන් සමුගනී
Siri Perera Sunday, 14 February 2021 04:35 PM
අපි ඔහුට නිවන් ප්‍රාර්ථනා කරමු...
U.K. අපි. Sunday, 14 February 2021 04:40 PM
ජයලාල් රෝහණ සොඳුරු කලාකරුවානෙණි. ඔබට අමාමහ නිවන්සුව ලැබේවා...!!!
විජිත් Sunday, 14 February 2021 06:07 PM
සුබ ගමන්, සුන්දර, අව්‍යාජ කලාකරුවාණෙනි, ඔබතුමාට උතුම් වූ නිවන් සුව පතන්නම්...!!!
Demuni Uduwara Sunday, 14 February 2021 10:44 PM
ජයලාල් රෝහණ මහතාට නිවන් සැප ලැබේවා...!!!
ජනිත පෙරේරා Tuesday, 16 February 2021 01:12 AM
මිතුර ඔබගේ අව්‍යාජත්වය සදා අමරණීයයි. රුසියානු මිත්‍ර සංගමයේදි මුණගැසුනු ඒ සැබැ සහෘදයාණනි, ඔබට අමා නිවන් සුව අත්වේවා...!!!