(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද පෙරවරුවේ පොලොන්නරුව සිංහපුර මාර්යේ අලිවංගුව ප‍්‍රදේශයේදී පොලොන්රුව උතරු ඇළට පෙරළී ඇතැයි බෝක්කුවක සිරවීමෙන් ජිවිත රැසක් අනූනවයෙන් බේරී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
එම අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවන් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සියලූ දෙනාම ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු පැවැසූහ.
ඇඟලූම් කම්හලේ උදෑසන සේවා මුරය සඳහා යමින් සිටි සේවිකාවන් පිරිසක් මෙසේ අනතුරට ලක්වී ඇති බවත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනකු පමණ ගමන්කර ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජීවිත රැසක් අනූනවයෙන් බේරුනු අනතුර
Bunny Preena Thursday, 10 February 2022 02:21 PM
කණු ටික නිසා බසය ජලයේ ගිලීමෙන් වැළකිලා ජීවිත ටික බේරුනා .අනේ වාසනාවන්
prabbhath Thursday, 10 February 2022 02:37 PM
මග මරුවෝ
janahitha Friday, 11 February 2022 12:28 PM
දුරකථනය තමා ප්‍රශ්නය වෙලා තිබෙන්නේ.