(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ‘වීදී පිරෙන හද සටන‘ උද්ඝෝෂණ පාගමන අද ( 07) නගරයෙන් ඇරැඹිණි.
පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කලුතරින් අරම්භ කරන ලද මෙම පාගමන මොරටුව දක්වා ගමන් කිරීමට නියමිතය.
දින දෙකක් මෙම පා ගමන පැවැත්වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජවිපෙ පා ගමන ඇරැඹේ
shan Sunday, 07 July 2019 12:44 PM
දෙවතාවක් රට විනාශ කරපු රාජ්‍ය දේපල විනාශ කළ මොවුන්ට හැමදාම පා ගමන් විතරයි.
ධනුෂ්කMonday, 08 July 2019 02:43 AM
මොවුන්නම් දෙපාරක් විනාශ කලා කියමුකෝ හැබැයි ඔබ මොන පැත්තේ වුනත් පොදුවේ කියන්නේ ඔබලගේ නායකයෝ නිදහස ලැබූදා සිට මේ දක්වා දිනපතාම මේ රට විනාශ කරනවනේ. එ්කනේ ටිකෙන් ටිකම පහලට යන්නේ.
Gamarala Monday, 08 July 2019 02:00 AM
1971 සිට ඔබලා ගිය පා ගමන් නිසා වටිනා තරුණ ජිවිත රටට අහිමි උනා. එහි පලවිපාක නිසා අද රට විනාශ මුඛයයට ගිහින් තියෙන්නේ. තවදුරටත් එය නොකර පැත්තකට වෙලා සිටීම රටට කරන යහපතක්.
shiro Monday, 08 July 2019 08:57 AM
ඉස්සර ජවිපෙට දැක්මක් තිබුණා. ඔවුන් එය ක්‍රියාත්මක කළ ආකාරයේ ගැටළු තිබුණත් ඔවුන්ගේ අපේක්ෂා පිරිසිදුව තිබුණා. ඒ නිසා ඡන්දය නොදුන්නත් හැමෝගෙම හිතේ යම් පැහැදීමක් තිබුණා. දැන් ජවිපෙට දැක්මකුත් නෑ. ඔවුන්ගේ අරමුණු පිරිසිදුත් නෑ. මිනිස්සුන්ගේ හිතේ පැහැදීමකුත් නෑ මොවුන් ගැන...
Cisco Monday, 08 July 2019 09:18 AM
කොයි තරම් පාගමන් ගියත් මේ රජය පෙරලෙන්න යනවිට මුලින්ම මුක්කුව ගහන්නේ මේගොල්ලෝ. දෙපිටකාට්ටු වැඩ. මෙගොල්ලොත් ඡන්දය තියනවට බයයි. හරි නම් ඔබල බල කරන්න ඕන ඡන්දයක් තියන්න කියල. නැත්නම් පළාත් සබා වගේ සුදු අලි අහෝසිකරන්න කියල.