(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරනු ලබන ටෙක්නෝ ශ්‍රී ලංකා 2019, ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (11 ) ආරම්භ කෙරිණ.
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මහාචාර්ය එන්. රත්නායක, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන ඇතුළු මහත්වරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ටෙක්නෝ ශ්‍රී ලංකා 2019
ක්‍රිෂාන්ත Friday, 11 October 2019 08:18 AM
මේක ජනාධිපති විවෘත්ත කරපු එක විතරද මහජනතාවට වැදගත්? කවදා වෙනකම් තියෙනවද , මහජනතාවට විවෘත්ත පවත්නා වෙලාවල් මොනවද ඒවා නිවුස් එකට වැදගත් නැද්ද?
janatha anura Friday, 11 October 2019 01:02 PM
ඔබ හරි මොරටුව පේරාදෙණිය ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවේම ඉංජිනේරුවන් එක්වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රදර්ශන වේලාවන් දින වකවානු ඇතුලත් විය යුතුය. ජනපතිට මෙන්ම ඉගෙන ගන්න අපේ දු දරුවන්ට ප්‍රයෝජනවත් වන බැවිනි
sirimal Friday, 11 October 2019 08:22 AM
තව කී දවසක්ද ඉතින් කියල හිතෙනකොට දුකකුත් දැනෙනවා. මේවට තමයි කියන්නේ " නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලු දෙකම නෑ " කියල. ලබන මාසේ 16 වෙනිදාට කලින් පහුගිය කාලයේ යාගන්න බැරිඋන රටවල් දෙකතුනකටවත් යන්න බැලුවොත් නරකද අපේ මහත්තයෝ ?
kamal Friday, 11 October 2019 08:22 AM
සෙල්ලම් බඩු බලන්න ඇවිත්.
ගෝඨාභය Friday, 11 October 2019 11:43 AM
රටේ අනාගතය සදහා ආලෝකයක් වැටීමට මෙවර "විදුලි බුබුලක්" දල්වමු. ප්‍රතිපත්ති මත පමණි රට ඉදිරියට යන්නේ, බොරු පොරොන්දු දැන් හොඳටම ඇති.
vipula Saturday, 12 October 2019 02:58 PM
එදා අපිට අයිතිව තිබුණු නැව් වික්කා.. මෙයා වරායන් වික්කා. දැන් සෙල්ලම් නැව් දිහා බලාගෙන ඉන්නවා. නිකන් බබා වගේ...
vidya Saturday, 12 October 2019 06:52 PM
මෙවැනි නිපදවීම් කළ දරුවන්ටත් බුද්ධිමත් වැඩිහිටියන්ටත් මගේ ප්‍රණාමය. මෙතන කිසිම කෙනෙකුට වාචාල දෙඩවීමට නොදීම ගැන ඉතාම සතුටට පත් වෙමි.