(ශාන්ත රත්නායක)
දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් ප්‍රමානය දිනෙන් දින ඉහලයාමත් සමග මදුරු මර්ධනය සඳහා ධූමානය යෙදීමට නගර සභා සෞඛ්‍ය අංශ කටයුතු කරයි.
පසුගිය දිනවල පැවැති අයහපත් පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුකොටගෙන ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය වී ඇත.
ඊට පිළියමක් ලෙස කොළඹ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය මගින් කෙසෙල්වත්ත මහල් නිවාස හා ඒ අවට ප්‍රදේශයේ අද (16) පෙරවරුවේ ඩෙංගු කීටයන් විනාශ කිරීම සඳහා ධූමායනය යොදන අයුරු
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෙංගු නසන්න ධූමානය ගසයි
ගජමිතුරු Friday, 17 December 2021 07:13 AM
ධූමායනය මදුරු කරදර සදහා ඉතා සුදුසුයී මේ සදහා ගෙවතු වල කසල පිලිස්සීමත් කරන්න පුළුවන් නමුත් සමහරක් කාන්තාවන් ගෙදරට භාණ්ඩ ගෙනෙන සිලිබෑග් වැනි පොලිතින් පුලුස්සා දමනවා කියන්න කෙනෙක් නැහැ .ඒවාට පිළියම් කල යුතුය. කොලරොඩු පිලිස්සීමත් අමාරුයි දිගටම වැස්ස නිසා
kamal Friday, 17 December 2021 09:25 AM
ගෑස් කාරයො ගෙනාපු දුම නිමයි නේද?