(අමදෝරු අමරජීව)
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටිනා’ හා ‘ලී චූන්’ නැමැති යුද නෞකා දෙක ත්‍රිකුණාමලය වරායේ අශ්රොප් ජැටිය වෙත පැමිණියේය.
දෙරටේ නාවික කටයුතුවල අත්දැකීම් හුවමාරුකරගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකා ලබන 20 දා දක්වා ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබේ.
දෙවනලෝක යුධ සමයේ මඩකලපුව මුහුදු තීරයේ මුහුදුබත් වූ නෞකාවක් සේවීමේ මූලික කටයුතුවලට පැමිණි මෙම නෞකා සහ එහි කාර්යමණ්ඩලය ත්‍රිකුණාමලය වරායේදී නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.
නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා නෞකා දෙකේ අණදෙන නිලධාරිවරුන් සමඟ සුහද පිළිසඳරක යෙදී තිලිණ හුවමාරු කරගත්තේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘ඩයමන්ටිනා’ හා ‘ලී චූන්’ යුද නෞකා ත්‍රිකුණාමලය වරායට
smn Monday, 18 March 2019 09:12 AM
මට තියෙන ගැටළුව ලී චූන් කොහොමද චීනේ ඉඳන් ගොහිං ඩයමන්ටිනාත් එක්ක හාද වුණේ කියලයි.
chandima Monday, 18 March 2019 11:40 AM
මුහුදුබත් වූ නෞකාවක් හොයන්න අාවද? නැතිනම් මුහුද යට තියෙන වෙන මොනවත් හොයන්න ආවද?