(ඡායාරූප - ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සවයක් අද(13) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නවම් මාවතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ, ශ්‍රී ලංකා මුද්දර කාර්යංශයේ අධ්යක්ෂ එච්.වී.ඩී.අයි.අබේවික්‍රම යන මහත්වරු එම අවස්ථාවට එක්වූහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තේ කර්මාන්තයට වසර 150යි
saman Thursday, 13 July 2017 09:20 AM
අනේ ඔය තැපැල් ඇමතිට තමන්ගේ ආසනේ( හාරිස්පත්තුවේ ) පුජාපිටියේ තැපැල් කන්තෝරුවට මුල් ගල් තියල අවුරුදු 2ට වැඩි... මුද්දර නිකුත් කරන්න කරන්න පුළුවන්...
mahinda Thursday, 13 July 2017 10:26 AM
ඉතා යහපත් ගුණාංග වලින් පිරි රොහාන් පෙතියාගොඩ මැතිතුමා සැබැ මහත්මා ගතිගුණ වලින් පිරී අයෙකි. මා පෙර සේවය කල ජීව වෛද්‍ය ඉංජිජිනේරු අංශයේ ප්‍රථම අධ්යක්ෂවරයායි.
dhagaya Thursday, 13 July 2017 11:04 AM
අපේ රටේ ශක්තිය. සුභ පැතුම්!!!
k.m.j.bandara Monday, 17 July 2017 06:03 AM
තැපැල් ඇමති තුමාට කියන්න.මුද්දර නිකුත් කලට කමක් නැ එයාගේ ආසනේ 607 පාර හදල දෙන්න කියන්න.නැතිනම් නමට විතරක් ඇමති වෙලා ඉදලා අයින්වෙය් .