බිඟුන් මේනක ගමගේ
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප‘ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය වූ අද ලංකාදීප ප්‍රධාන කර්තෘ හා විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ සිරි රණසිංහ මහතා අතින් ආලෝක පූජාව විවෘත කෙරිණි.
ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ පුද බිම විදුලි බුබුළු දස දහස් ගණනක එළියෙන් ඒකාලෝක වෙද්දී පැමිණ සිටි දෙස් විදෙස් බැතිමත්හු සාධු නද දෙමින් පිංකමට සහභාගී වූහ.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මැද ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ප්රමුඛ පිරිස ඓතිහාසික තන්තිරිමලේ පුදබිමෙහි බුදු මැදුර අභියස ගල් තලාවේ ස්ථාපිත කරන ලද විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය මගින් විවෘත කිරීම සිදුකළේය.
14 වැනි වරට සංවිධානය කරනු ලැබූ ලංකාදීප ආලෝක පූජාව ආරම්භ කරනු ලැබුවේ 2004 වසරේදීය.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආලෝක පූජාව ඇතුලූ පිංකම් සිදු කෙරන අතර ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ වැඩසටහන සජීවීව විකාශය කෙරිණි.
(ඡායාරූප ඉෂාන් සංජීව)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තන්තිරිමලේ පුදබිම දෙවැනි දිනයටත් ඒකාලෝක කෙරෙයි
buddika Saturday, 10 June 2017 01:26 PM
සාදු! සාදු!! සාදු!!! ආලෝක පූජාවක්ම වේවා !!!