(ලහිරු හර්ෂණ)
තුන්බෝවිල ධර්මරතන හිමියන්ට ශාමෝපාලි මහානිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නවකෝරලේ නවතොටමුනේ ප්‍රධාන සංඝනායක ධූරයට හිමි අක්ත පත්‍ර පිරිනැමීමේ උත්සවය අද (05) පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුන්බෝවිල ධර්මරතන හිමියන්ට සංඝනායක ධූරයක්
Lalani Wednesday, 05 June 2019 03:24 PM
ගොඩක් සතුටුයි. දීර්ඝායුෂ හා නිරෝගී සුව පතමි. බුදු සසුන වෙනුවෙන් යමක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
viaya Thursday, 06 June 2019 01:36 AM
නායක ස්වාමින් වහන්ස අද උතුම් දවසක්, ඔබවහන්සේට මේ විදිහට ගෞරව දැක්වීම අපි අගය කරමු. කරුණකරලා තුන් නිකායම එකතු කරලා එකම වැඩසටහනක් යටතේ වැසීගෙන යන පන්සල් වැඩි දියුණු කිරීමට කාරුණික වන්න.
sathya Thursday, 06 June 2019 02:31 AM
ප්‍රශ්න නැතිවෙලාවක් ඕක දුන්නමං ඔයාටත් වාඩා වටිනවා , නැත්නම් ගොඩක් අයට හිතෙනන්න පුළුවන් ! මොකද මේ දවස්වල හාමුදුරුවන්ට තියෙන ගෞරවය තිබුනත් වඩා
arschfikaa Thursday, 06 June 2019 06:28 AM
තමා රටේ ජනාදිපති කියන කිසිම හැගීමක් නැහැ වගේ.
anu Thursday, 06 June 2019 07:40 AM
විශාල සේවයක් කල හිමිනමක්. ගමට රටට කල සේවය අපමණයි . අපෙත් ආයු ගෙන දිර්ඝායු වේවායි පතමි.
Dhammasiri himi Thursday, 06 June 2019 08:04 AM
මම මේ භූගෝල විද්‍යාව ගැන නොදන්නා නිසයි අහන්නේ. කොළඹ නව කෝරලය සහ නව තොටමුණ පිහිටලා තියෙන්නේ ඌව පළාතේද?