(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් අසුකර ගැනීමට පොලීසියට හසු කර ගැනීමට පොලිසියට අද හැකි විය.
එම මාර්ගයේ ගමන් ගත් මගියකු සීගිරිය පොලීසියට හා මාධ්‍යවේදීන්ට ද මේ බව දුරකථනය හරහා දැනුම් ම නිසා ඔවුන් රහසිගත ස්ථානයක සැඟවී සිට තිබේ.
ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබු ඉන්දියන් සමාගමට අයත් මෙම පුද්ගලික ඉන්ධන බවුසරය රියදුරු සහ රිය සහයකවරයා කැලෑබද ප්‍රදේශයක ඉන්ධන බවුසරය නවතා එහි තිබූ ඩීසල් ලීටර් 210 ක් පිටතටතට ගෙන ඇතැයි තොරතුරු කරු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
පොලිසිය එම ස්ථානයට යන විට කුඩා ලොරි රථයකින් ඩිසල් ලීටර් 210 ක් පිරවූ බැරල් එකක් සහ අනෙකුත් කුඩා කෑන් කිහිපයක් එම ලොරියෙන් රැගෙන ගොස් ඇතැයි තොරතුරුකරු පොලිසියට ප්‍රකාශ කිර ඇත
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී ලීටර් 20 බැගින් වූ කෑන් දෙකක් පොලිසිය භාරයට ගෙන තවත් ලීටර් 210 පිරවූ කෑන් කැලෑව තුළ සඟවා තිබියදී සොයාගෙන තිබේ.
බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා සමග ඉන්ධන තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් ජාවාරමක් අතේ මාට්ටු