IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තෙල් මිල වැඩිවීමට එරෙහිව කරත්තෙන් යති

රවී ලියනගේ 
 
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරුන් හා  හික්කඩුව නගර සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පැවැත්වු විරෝධතාවයක් අද (11)  රත්ගම නගරයේදී  පැවැතිවිණි.

 
විරෝධතා පුවරු  රැගත් මන්ත්‍රීවරුන්  පාපැදිවලින්  ගාලු පාර ඔස්සේ ගමන් කළහ. මේ අතර  දකුණු පළාත් සභා මන්ත්‍රී  සම්මු ආරියවංස  මහතා තිරික්කලයක  නැග ගමන් කරමින් මෙම විරෝධතාවයට එක්ව සිටියේය.
 
මේ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතාද අද සවස ගාල්ල නගරයට පැමිණියේ තිරික්කලයක  නැග තෙල් කවි කිහිපයක් ගායනා කරමිනි.



අදහස් (25)

තෙල් මිල වැඩිවීමට එරෙහිව කරත්තෙන් යති

රවිඳු Friday, 11 May 2018 12:58 PM

පෙට්‍රල් මිල තව වැඩිකරන්න ඕනා මේ ගොන්නුන්ගේ පිටේම යන්න.

:       40       278

ajantha paris Friday, 11 May 2018 01:36 PM

අනේ අපේ රටට මොන වාසනාවක්ද මේ කට්ටිය පාර්ලිමන්ට් එකට පළාත් සභාවට සහ නගර සභාවට හැමදාම මේ විදීයටම එනවනම්

:       213       305

lanka Friday, 11 May 2018 01:41 PM

මේවා ඡන්දදායකයෝ අන්දන වැඩ. තවමත් මේ රටේ මේවට රැවෙටෙන අය ඉන්නවනේ.

:       187       556

Sunil Friday, 11 May 2018 03:00 PM

මේ පලවෙනි සැරේටනේ මේ රටේ තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා මෙයාලට ඒවා තවම හුරු නැහැ.

:       54       349

BamunuarachchiSaturday, 12 May 2018 12:25 AM

රටේ ජීවත් වෙන්න බැරි ප්‍රමාණයට බදු බරයි, ජීවනබරයි, බඩු මිලයි මෙතරම වැඩිවුනේ පළවෙනි වතාවටයි. යුද්දෙ කාලේදිවත් මෙහෙම වුනේ නැත. ඒ නිසා අපට හුරුනැත. එමනිසා 2020 ට කලින් මේ අයව පන්නා ගත්තොත් ජනතාවට යහපතක්ම තමයි.

:       0       0

dewa Friday, 11 May 2018 03:48 PM

මෝඩ වැඩ

:       40       173

liyana Friday, 11 May 2018 05:45 PM

මේ අයට මතක නැද්ද ඒ කාලේ පෙට්‍රල් රුපියල් 155 ට තිබුනේ කියලා

:       0       586

hewawitharana Friday, 11 May 2018 06:07 PM

පෙට්‍රල් මිල වැඩි කලාට මැති ඇමති ගොල්ලන්ට ප්‍රශ්නයක නැහැ ඒ ගොල්ලන්ට පෙට්‍රල් ලැබෙන්නේ ඩියුටි ෆ්‍රී සහනය යටතේය. මහා ජනයට?

:       0       43

pj Friday, 11 May 2018 08:47 PM

එදා තෙල් මිල මීටත් වඩා ඉහළ බව දැන දැනත් මම ඔය දැක්කමයි ඔහොම දෙයක්

:       0       64

sam Friday, 11 May 2018 10:54 PM

බෝං ලීය කරේ බැඳිය යුතු පුද්ගලයා මොකද කරත්තේ ඇතුලේ?

:       0       0

pj Friday, 11 May 2018 11:23 PM

එදා තෙල් මිල මීටත් වඩා ඉහළ බව දැන දැනත් මම ඔය දැක්කමයි ඔහොම දෙයක්... සාමාන්‍යයෙන් අපි දකින්නේ කරත්ත ඇදගෙන යන ගොන්නු පමණයි.

:       0       0

Bamunuarachchi Saturday, 12 May 2018 12:10 AM

කරත්ත දක්කපු අය දේශපාලනයට ආවම අපිත් ගොන්නු කියලා හිතනවා.

:       0       0

Bamunuarachchi Saturday, 12 May 2018 12:17 AM

රුපියල් 155 ට පැට්‍රල් තිබුණු කාලේ මතක නැද්ද කියලා අහනවා... මොකෝ මතක නැත්තේ ඒකාලේ අනික් බඩුවල මිල රුපියලේ වටිනාකම ඔබට මතක නැද්ද කියා මම අහනවා. රුපියල් 155 ට පැට්‍රල් දීගෙන යුද්ධයකුත් කළා.

:       0       0

පිබී Saturday, 12 May 2018 12:18 AM

ම.රා. ගෙ කාලෙ මේ ගොල්ලන් හොම්බෙන්ද ගියේ?

:       0       0

Siri Saturday, 12 May 2018 02:30 AM

ගොනයි, කරත්තකාරයයි මාරුවෙලා. ගොනා දක්කනවා. කරත්තකාරයා කරත්තේ අදිනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු!

:       0       98

Sunil Saturday, 12 May 2018 05:52 AM

බලාගෙන යනකොට ලෙහෙසියෙන් අමතක වෙන ලෙඩේ හැදිලා නැත්තේ අපිට විතරනේ !

:       0       36

enama Saturday, 12 May 2018 08:11 AM

තෙල් වැඩිකරන කම්ම හිටියද.. කරත්තෙන් යන්න. හැමදවසේම කරතෙන්ම යන්න ලැබෙන්න කියලා පතමි.

:       0       41

ravi Saturday, 12 May 2018 09:29 AM

මීට වැඩිය හොඳ නැද්ද... අල්ලලා කරත්තේ බැන්දා නම් ..!

:       0       1

SHAN SAUDI Saturday, 12 May 2018 12:34 PM

මොකද මේ මන්ත්‍රී කරත්තේ බැඳලා... ගොනා කරත්තෙට ගොඩවෙලා..ටෙලි නාටකයක්ද?

:       0       31

maheshika Saturday, 12 May 2018 06:56 PM

එක් අයෙත් කරත්තේ වාඩිවෙලා යනවාෙ, ගොනා කරත්තේ අදිනවා , වයසක මනුස්සයෙක් කරත්තේ දක්කනවා. අඩුතරමින් කරත්ත නැගල යන අයටත් කරත්තේ දක්කන්නවත් දන්නේ නැහැ.

:       0       1

isurandi Sunday, 13 May 2018 04:51 AM

එක තමයි කියන්නේ අපේ රටේ මිනිසුන්ගේ ටිකිරි මොලේ වැඩකරන තරම. ඉක්මනට අමතක වෙන ලෙඩක් අපේ මිනිසුන්ට තියෙනවා. ඒ කොයි හැටි උවත් මේ හැම පැත්තකින්ම කනට වදින්නේ පොඩි එකාට බවනම් පැහැදිලියි.

:       0       0

dhamneth Sunday, 13 May 2018 05:23 AM

මහජන නියෝජිතයින් පත්කරගන්නේ ජනතාවට සේවය කිරීමට මිසක් මේ වගේ බොළඳ ක්‍රියාවලින් ජනතාව රැවටීමටවත් ජාතික සම්පත් සුරාකමටවත් නොවෙයි. 2005දි මහින්ද මහතා ජනාධිපතිවෙනකොට පෙට්‍රල් ලීටරයක මිල රු.57.50. ලෝක වෙළඳ පොලේ මිල වැඩිවන විට එතුමාගේ ආණ්ඩුවටත් සිද්ද වුණා මිල වැඩිකරන්න පෙට්‍රල් ලීටරය රු.168 දක්වා. පුළුවන් කම තිබුණානම් එතුමා මිල වැඩි නොකර ඉන්නවා නේද? බලයට පත්වන කව්ද අකමැති බදු මිල පහතට හෙලාගෙන හැමදාම බලයේ ඉන්න.

:       0       27

s.shiha Sunday, 13 May 2018 05:29 AM

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා එය දේශපාලනිකව නොපෙනේ

:       0       2

Ranjith Sunday, 13 May 2018 09:30 AM

ගොන්නු කරත්තේ ඉදගෙන ඉන්න අයද ?

:       0       1

Fa Sunday, 13 May 2018 11:12 AM

වාහන පර්මිට් එකක් ඕනේ වෙන්නේ නැහැ මේ අයට... මොකද ගොන් කරත්ත තියනවානේ. රටට ඉන්ධන ගේන්න මුදල් අඩුවේවි!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20388 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18336 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site