(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට ලියූ ‘‘නොකියූ කතා‘‘ ග‍්‍රන්ථය අද (03) කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී එළිදැක්විණි.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, කලාශූරී ආචාර්ය එඩ්වින් ආරියදාස, එස්. ගොඩගේ සහ සහෝදරයේ සමාගමේ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිස්සගේ නොකියු කතා ග්‍රන්ථය එළිදකී
Gamarala Thursday, 03 October 2019 04:13 PM
හොඳ දේවල් දැනගන්න එහි ඇති නේද?
Chanak los angelesThursday, 03 October 2019 09:13 PM
මොවුන්ව ජනතා නියෝජිතයන් වශයෙන් පත්කර ගැනීම ශිෂ්ට මිනිසුන් විසින් නොකළ යුතුයි .
abaranFriday, 04 October 2019 02:54 AM
මොවුන් යනුවෙන් ඔබ අදහස් කලේ මෙතැනට පැමිණි සියලු දෙනාද? නොඑසේනම් තිස්ස අත්තනායක පමණක්ද? ඔබේ අදහස උක්ත කොයි එක වූවත් මම හිතන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ සැවොම යනුවෙනි.
BamunuarachchiThursday, 10 October 2019 11:00 AM
සියල්ලටම පළමුව භාෂාව හැසිරවීමට ඉගෙන ගන්න. මෙතැන ඉන්නේ කවුරුන්ද කියාවත් නොදැනයි... අදහස ලිව්වේ. මැට්ටා කියන්නේ නිකන්යැ...
SAMFriday, 04 October 2019 06:19 AM
කරපු වැඩ වහ ගන්න පොත් 1000 ක් ලිව්වත් වැඩක් නෑ.
NissankaSaturday, 05 October 2019 10:41 AM
මෙයා කවදාවත් නොකියන කතාවක් තියෙනවා. යූ.එන්.පී.යේ ඉඳන් හොරෙන් මහින්දට ඔත්තු දුන්නේ මෙයා... රනිල් ඒක දැනගෙන මෛත්‍රී ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා කරන බව අන්තිම මොහොත වෙනකන් මෙයාට කිව්වේ නැහැ. ඒ නිසා මෛත්‍රී යනකන් මහින්දට ඒක දැනගන්න ලැබුනේ නැහැ. මෙයා යන පැත්ත පරාදයි. සජිත්ටත් ඒ ටික තමයි.
Akila Friday, 04 October 2019 05:25 AM
ඔයා සජිත්ට උදවු කරාට කමක් නෑ හැබැයි UNP එකේ මහලේකම් කම දිගටම මට හොඳේ
athula Friday, 04 October 2019 06:49 AM
ඔකේ හැම දෙයක්ම තියෙනවද දන්නේ නැහැ...
Ananda Friday, 04 October 2019 08:23 AM
මෙහෙමත් විකාර........
වාසනා Friday, 04 October 2019 12:52 PM
ඇත්තටම ඔය තිස්ස සහ බකීර් දෙදෙනා කලින් පක්ෂයෙන් ඉවත් කල අය නේද? ආයි මොකට ගන්නවද?
gunarathna Friday, 04 October 2019 02:09 PM
තිස්ස අත්තනායක මහත්තයෝ අමතක කරන්නට එපා එජාපයේ පක්ෂ නායකයා රනිල් කියලා. ඔබතුමාට කිසිම වැඩක් කරගන්නට බැහැ. රනිල්ගේ අවසරයක් නැතිව. මොලේ කල්පනා කරලා ගෝඨාට උදව් කෙරුවොත් ඇමැතිකමක් හරි ලැබෙන්නට පුළුවන්..
හිනා Saturday, 05 October 2019 03:57 AM
මහින්ද ලඟට යනකොට කීයක් ගෙව්වද? ආපහු සජිත් ලඟට යනකොට කීයක් ගෙව්වද? මේ කතා කාටවත් කිව්වේ නෑ. පොතේ ඒ ගැන තියෙනවද?