ජනාධිපති සමාව හිමිවීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(12) අරලියගහ මැදුරේදී හමුවූ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
දුමින්ද සිල්වා අගමැති මහින්ද මුණ ගැසෙයි
mohomed agarapatana Tuesday, 13 July 2021 09:05 AM
ඇමැතිකමක් දෙමු ඔහොමම
nimalTuesday, 13 July 2021 04:27 PM
පොලිස් අධීක්ෂණ ඇමැතිකම වඩාත් සුදුසු වේ. මීට පෙර ඔහු එම තනතුර දරා ඇත.
Ruhunu Tuesday, 13 July 2021 09:08 AM
දැන් මෙතනට කියන්න ඕන අරලිය ගහ මැදුර කියල නෙවෙයි .
GG Tuesday, 13 July 2021 10:04 AM
සමහර විට ජාතික ලැයිස්තුවෙන් මෙයා ආවොත් පුදුම වෙන්න එපා...
කල්පනාTuesday, 13 July 2021 06:43 PM
බස්නාහිර ආණ්ඩුකාර ලෙසට පත්කළොත් පුදුම වෙන්න දෙයක් නැහැ. නැත්නම් තානාපතිකමක් වෙන්නත් පුළුවනි.
lakvidu Tuesday, 13 July 2021 10:24 AM
කෝ මුඛ ආවරණ? අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේ කොරෝනා නීතිය යටතේ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යවන්න.
චන්දිම Tuesday, 13 July 2021 10:29 AM
අමතක වෙලා තිබ්බ ඔක්කොම දැන් මතක් වෙලා ඇති...
චින්තකTuesday, 13 July 2021 06:46 PM
අමතක කරලමු පැරණි කථා.. එක්වෙමු ජාතික දියුණ පතා...
Nuwan Tuesday, 13 July 2021 11:03 AM
පරණ වැඩ ටික ආයේ පටන් ගමු දැන්
Don perera Tuesday, 13 July 2021 11:45 AM
රටට ගිය කලක්
jagath Tuesday, 13 July 2021 12:00 PM
ශ්‍රී ලංකාවේ නීතිය නැත්තටම නැති කරලා රට අගාධයට ගෙනියලා
sampathTuesday, 13 July 2021 01:44 PM
ඒක ඇත්ත... රංජා කරපු දෙයක් නේද?
maalakaTuesday, 13 July 2021 04:34 PM
තාමත් මේ වගේ අය ඉන්නවනේ..!!!
saman Tuesday, 13 July 2021 01:43 PM
වෙලේ සුදා නවත්තපු තැනින් පටන් ගනිමු..!!
sanjeevaTuesday, 13 July 2021 02:18 PM
ළඟදීම එලියට එනවා චොකා මල්ලී...
Kumara Tuesday, 13 July 2021 02:34 PM
අල කෑවද? ළූණු ලාබද? දැන් සැපද?
රොමේෂ් Tuesday, 13 July 2021 03:09 PM
මට තියෙන ප්රශ්නය, මෙයා එයාව හම්බවුණු එක නෙමෙයි. මේක කොහොමද ප්‍රවෘත්තියක් වුනේ කියන එක...
විජිත් Tuesday, 13 July 2021 03:10 PM
දෙදෙනාගේම බොහෝ සමානකම් තියෙනවා. දෙදෙනාටම මිනීමැරුම් ගැන චෝදනා තියෙනවා. මේ දෙදෙනා නිසාම අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රබල ප්‍රශ්න කිරීමකට ලක්වුණා. කෙසේවෙතත් මිනිසෙක් ලෙස ඉපදී... මේ අත්බවේදි කරන ලද සියලුම අපරාධ, නොමිනිස්කම් පසුපස සොබාදහම් නීතියේ දඬුවම් එනවාමයි.
Naushad Tuesday, 13 July 2021 03:17 PM
මැරයන් සමග වාසේ... දැන් තිරගත වේ. අරලිය ගහ මැදුරේදී...
siri Tuesday, 13 July 2021 03:39 PM
බස්නාහිර මහ ඇමති පුටුව ගැන මතක් වෙන්නේ මට විතරද?
rocky Tuesday, 13 July 2021 03:54 PM
දැන් සැපද?
janis Tuesday, 13 July 2021 04:12 PM
දකිනකොට තරහයි
Dharmatileke Tuesday, 13 July 2021 05:47 PM
පස්ස දොරෙන් ගිහින් අගමැති වූ එකටත් වැඩිය ජරා වැඩක් නේ... මහින්දගේ දරුවන්ගේ දරුවෝ මේක නොදකී කියලා ප්‍රාර්ථනා කරනවා.
hasi Tuesday, 13 July 2021 06:15 PM
අප පැතූ රට බිහිවෙන බව ස්ථීරයි. ඔබලාට දීපු ඡන්දය අපතේ ගොස් නැත.. ජයෙන් ජය.. තෙරුවන් සරණයි සර්...
thushan Tuesday, 13 July 2021 06:35 PM
කිසිම විටක පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. රටත් දැයත් දුකින් ගලවාගන්නා පැහැදිලි වැඩ පිළිවෙලක් කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. ප්‍රසිද්ධියේ හා හොරෙන් කුණු කන 225 1 ට ජාතිය ගලවා ගැනීම සඳහා සැලසුම් කළ ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව සමග කිසිදා එකඟ නොවනු ඇත...
pradeepa Tuesday, 13 July 2021 06:51 PM
අගමැතිතුමනි, අපේ ජාතික කොඩිය මේ දේවල්වලට යොදාගන්න එපා..
nihal Wednesday, 14 July 2021 01:07 AM
හොරලිය මැදුරේදී මුණගැසී ඇත.
ගමේ එකාලා Wednesday, 14 July 2021 01:55 AM
දෙන්නම එක වගේ,කිසිම වෙනසක් නැහැ.
Chami Wednesday, 14 July 2021 01:56 AM
ආණ්ඩුව පත් කළේම එකටනේ
mani Wednesday, 14 July 2021 04:22 AM
ධර්මද්විපයට ගිය කාලයක්
Bamunuarachchi Friday, 16 July 2021 06:44 PM
අල්පොන්සොගේ වැඩකිඩ.. දැන් ඔබ බාර ගන්න හඬපටත් තියා ගන්න බෙහෙතට ඕනේ වෙනවා.
Sharm warn Tuesday, 20 July 2021 10:58 AM
දැන් ඉතින් කුඩු, පාතාලය හෙමින් හෙමින් දළු දමාවි..!!!