IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දොම්පෙට කසල ගෙනෙනවාට යළි විරෝධය

(උපාලි රණවීර)

කොළඹ නගරයේ කසල නැවත වරක් දොම්පෙ කිරිඳිවැල ඒකාබද්ධ කසල කළමානාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට එරෙහිව ප‍්‍රදේශවාසීහු අද(3) පෙරවරුවේදී විරෝධතාවයක නිරත වූහ.

කිරිඳිවැල, මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අසල පැවති මෙම විරෝධතාවයට මාලිගාවත්ත, ගුරුගම දියවාල, මැද්දෙගම, කිරිඳිවැල යන ප‍්‍රදේශවල ජනතාව සහභාගී වී සිටියහ.

සතියක පමණ කාලයක සිට කොළඹ නරග සභාව මගින් මෙම මධ්‍යස්ථානයට කසල ලොරි 54ක් පමණ රැගෙන ආ බව විරෝධතාකරුවෝ කියති.

පැයක පමණ කාලයක් පැවැති විරෝධතාවය සමකාමීව අවසන් කෙරිණි.

 



අදහස් (2)

දොම්පෙට කසල ගෙනෙනවාට යළි විරෝධය

srimala Monday, 03 July 2017 08:33 AM

ශ්‍රී ලංකාව තනි රටක්ද නැත්නම් බෙදුණු ප්‍රාන්ත ඇති රටක්ද? ඇයි මේ විරෝධතා? කොළඹ කුණු ඇත්තටම කොහින්ද? දිනකට එළවලු , මාළු ලොරි කීයක් පිටපළාත් වලින් කොළඹට එනවද? මැනිං පොලේ කුණු ටොන් කීයක් එකතු වෙනවද? දිනකට කොළඹට ඇතුලුවෙන කීදෙනෙක් කෑම පාර්සල් අරන් එනවද? මිනිසුන් ලක්ෂ ගානක් දිනකට කොළඹට ඇතුළුවෙනවා. මේ අයගේ කුණු නේද මේ එකතු වෙන්නේ?

:       1       136

aravinda Monday, 03 July 2017 10:10 AM

කොළොඹ අවට ප්‍රදේශයේ එකතු වන කුණු මඩකලපුවට ප්‍රවාහනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක වෙන තෙක්, එම කසල දොම්පේ, මුතුරාජවෙල වැනි ප්‍රදේශ වල තැන්පත් කිරීම විනා වෙන විකල්පයක් දැනට නැහැ. කිසි කෙනෙක් තමන් ජීවත් වෙන පරිසරය අවට කුණු එකතු වෙනවාට අකමැති මෙන්ම, වර්තමානයේ ඇති යථාර්තය වටහාගෙන සියලු දෙනාම මඳක් ඉවසා සිටීම නුවණට හුරුයි.

:       5       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31671 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23791 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 438 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site