දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගම්පහ දුම්රියපොළ වෙත පැමිණි පිරිස් අපහසුතාවයට පත් වු අයුරු
ඡායාරූප - චතුර එස් කොඩිකාර
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අසිරුවට
sachith Thursday, 06 September 2018 04:35 AM
මේනා නිරම වෙන දේවල්......... ඇයි මේවෑ ඉන්න පාලකයන්ට යාවත්කාලීන වෙච්ච සිග්නග් දාන්න බැරි..... මෙතන මිනිස් පැය කීයක් අපතේ යන්න ඇතිද? රට එක රැයට ගොඩනගන්න උනන්දුවක් තියේ නම් මේවා තමා විසදන්න ඕනා...
DarshanaThursday, 06 September 2018 06:08 AM
ඊයේ මුළු කොළමම අඩාල වෙලා රටේ වැඩකරන ජනතාව ඉගෙන ගන්න දරුවන්ගේ ජිවිත කාලයෙන් දවසක් විනාශ වුණු හැටි දැක්කද? ඔන්න ඔයවැනි අය තමයි මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කඩාකප්පල්කාරී වැඩ පිටුපස ඉන්නේ . ඊයේ සිට නව ජනපති මහින්ද මහත්තය මේවට මොනවා හරි කරයි
AsankaThursday, 06 September 2018 09:20 AM
මාරු කියමන දර්ශන .. ආණ්ඩුව පෙරළලා දැන් නව ජනපති සහ නව ඇමති මණ්ඩලයට කරන්නේ
Uditha - Abu Dhabi Thursday, 06 September 2018 06:03 AM
ඊයේ ජන රැලියට ගිය රජයේ සේවකයෝ තවම ලේක් හවුස් වටරව්මේ වෙන්න ඇති මගේ හිතේ...
mohan Thursday, 06 September 2018 06:14 AM
ජන බලයට වඩා සෙනග ඉන්නවනේ .
OMG Thursday, 06 September 2018 08:03 AM
අහෝ දුකකි... දුක ලග කෝච්චි ඉස්ටෙසමකි...
Hafeel Thursday, 06 September 2018 09:18 AM
පවිත්‍රාගේ නව ආණ්ඩුව මේකට හොඳ විසඳුමක් දෙවි. ඇය ඊයේ නව රජයක් පිහිටුවලානේ ගෙදර ගියේ.