IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුර්ලභ කලු රාජාලියෙක්

(එම්. සුසිල් ප්‍රියන්ත)

උඩ රට දිය ඇළි ආශ්‍රිතව කිසිවකුටවත් ලංවීමට නොහැකි ගල් කුළු මුදුන් වාසභවන කරගෙන ඉතා රහසේ සැඟවී සිටින දුර්ලභ ගනයේ කලු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී  පිටිගල බොරලුහේන ප්‍රදේශයේ අද (13) සොයාගත් බව හික්කඩුව වන ජීවී කාර්යාලය කියයි.

වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මෙම සත්වයා පහත රට දැකිය නොහැකි  තරම් බව එම කාර්යාලය පවසයි. පිටිගල බොරලුහේන ප්‍රදේශයේ පදිංචි පරිසරවේදියෙකු වන සරත් ජයසිංහ මහතාගේ දැනුම් දීමකට අනුව සොයාගෙන ඇත.

විදුලි සැර වැදීමක් වැනි අනතුරකින් මේ සත්වයාට පියාඹාගෙන යාමට නොහැකිව බිම වැටෙන්නට ඇති බව හික්කඩුව වන ජීවී කාර්යාලයේ  නිලධාරිහු සැක කරති.

හික්කඩුව වන ජීවී කර්යාලයේ බාරකරු වන උත්පල අදාරත්න මහතා සහ එම කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂකවරුන් වන ඩබ්ලිව්. ශාන්තානන්ද, කේ.සරත් ජයසිංහ යන මහත්වරුන් විසින් මේ සත්වයා හික්කඩුව වන ජීවී කාර්යාලයට ගෙන එන ලදී.

 මෙසේ රැගෙන ආ  මේ දුර්ලභ ගනයේ කලු රාජාලියා ගාල්ල හියාරේ වන සත්ව සං‍රක්ෂණ මධ්‍යස්ථානයට බාර දීමට කටයුතු කරන බව හික්කඩුව වන ජීවී කර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.



අදහස් (11)

දුර්ලභ කලු රාජාලියෙක්

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 February 2021 08:33 AM

අනේ.. කළු රාජාලි යාලුවේ ... මං මේ රටෙන් ඔයා වැනි කෙනෙකුව මේ දුටුවාමයි. විදුලිය වද්දාගන්න ලයිට් කම්බියක අනිවාර්යයෙන්ම වහන්නට ඇති. ශරීරය විශාල නිසා තව කම්බියක ගෑවෙන්න ඇති. ඇති ඔය මට්ටමෙන් හරි බේරුණා. ඒත්, වාසස්ථානය වෙත යන්න බැරිවූ නිසා හරි ගැටළුවකට මුහුණපාලා ඇති නේද..? ඔය කරුණාවන්ත මාමලා උපරිම වෙහෙසක් ගනීවි ඔයාව සුවකරන්න. අනේ.. කොහොම හරි සුවපත් වෙන්න ලැබෙන්න කියා අප මෙහිදී ප්‍රාර්ථනා කරනවා. මාත් සමගම, විජිත්, රවීන්ද්‍ර, නුවන් ඇතුළු කාරුණික පරිසර මිතුරු මාමලාත්, අනෙකුත් අයත්, පූජා නැන්දා ඇතුළු තවත් අයත් ඔයාට හදවතින්ම සුව ප්‍රාර්ථනා කරනවා ඇති..

:       2       33

පූජා Saturday, 13 February 2021 04:20 PM

මට සමාවෙන්න සමිත... කුරුල්ලන්ට, පරිසරයට මම මගේ පණටත් වඩා ආදරෙයි. ලංකාදීපය මගේ අම්මා වගෙයි.. ඔබ සැම මගේ කල්‍යාන මිතුරෝයි. පුලුවන් දවසක ඔබ සැම සමඟ නැවත එක් වන්න. මේ මිතුරු උකුසු යාලුවාට යහපතක්ම වේවා!

:       0       5

පූජා.Monday, 15 February 2021 08:11 AM

සමිත, මට සමාවෙන්න.. පසුගිය දවස්වල මට මෙහි අදහස් දක්වන්නට බැරිවුනේ නොවැළැක්විය හැකි හේතුවක් නිසයි. ඒත් මම පරිසරයට ආදරෙයි.. ඒ ගැන ඔයත්, මා හිතාදර විජිතත් හොඳින්ම දන්නවා. කෲඩියා සෙලනිකා ගසට වෙන්න යන විපත ගැන මා හදවතින් හැඞූ වාර අනන්තයි. දේවානි ජයතිලක නම් වෘක්‍ෂ දේවතාවිය ඇතුලු පරිසරවේදී සියලු දෙනාටමත්, ඔබ සැමටත් බොහෝ සේ ස්තූතිවන්ත වෙනවා. මේ රාජාලියාට ඉක්මණින්ම සුවපත් වී එයාට හිමි රාජධානියට යන්න ලැබේවායි පතනවා... තවත් ලියන්නට අපහසුයි. පුලුවන් වූ දවසක ඔබ සැම සමඟ අදහස් දක්වන්නට එක් වෙන්නම්...

:       0       6

chandima Saturday, 13 February 2021 09:28 AM

අල්ලන්න කළින් බලන්න කෝවිඩ් හැදිලද කියලා...?

:       16       3

Sam Saturday, 13 February 2021 10:57 AM

මේ කළ හොඳ වැඩේට ඒ නිලධාරින්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වයිද? වනජීවී ඇමති එහෙම කෙනෙක්. මොලේ කොලොප්පන් වුණාම ඔහොම තමයි.

:       5       22

banda Saturday, 13 February 2021 01:54 PM

සුදුසු ප්‍රතිකාරයකට පසුව මෙයාට ජීවත් වීමට සුදුසු ප්‍රෙද්ශයකට මුදාහරින්න. කූඩු කරගෙන ඇති කරන්න ගන්න එපා..

:       0       21

Bamunuarachchi Sunday, 14 February 2021 03:34 PM

දුලබ සතෙක් කියලා අර කෲඩියා සිලනිකා ගස වගේ සාංඝික කරයි දන්නේ නැහැ.

:       0       1

lakvidu Sunday, 14 February 2021 10:58 PM

කලු කොටියට වෙච්චි දේම මෙයාටත් වෙයිද?

:       0       1

anura Monday, 15 February 2021 12:24 AM

කළු පැන්තර්ලාට වෙච්ච දේම වේවිද?

:       0       1

sharm warn Monday, 15 February 2021 05:41 AM

දැන් තව මොකෙක් හරි කියාගෙන එයිද දන්නේ නැහැ... මේ ගොල්ලෝ රංචුවක්ම ලංකාවේ පළාත් 9ම ඉන්නවා කියලා.. අපේ රටේ වෙන්නේ එහෙමනේ... මැනි ටොස්නේ තියෙන්නේ...

:       0       0

janaka Wednesday, 17 February 2021 08:55 AM

ලංකාවේ වනජීවී කැනහිලුන්ගෙන් බේරිලා පලයං රාජාලියෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33584 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23927 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site