ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි (බදුල්ල)
තුසිර කුමාර (අලුත්ගම)
දෙමටගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමට විරෝධය දක්වමින් දිවයින පුර විවිධ ප්‍රදේශවල ඉන්ධන බෙදාහැරීමේ සේවකයින් අද (29) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම් සේවකයෝ වැඩ වරති
chinthaka Monday, 29 October 2018 07:25 AM
මේ යහපාලන ගොයියන් ආවත් හරි ප්‍රශ්න ඉවරයක් නැහැ. කෝ මේවල අවසානයක් දකින්න අරලිය ගහ මන්දිරේ හිස් කරලා අලුත් නායකයාටවත් දෙන්න දීලා බලන්න...
uddika Monday, 29 October 2018 07:58 AM
වෙඩි තියලා තියෙන්නේ අර්ජුන නෙමෙයි නේද? ආණ්ඩුවක් වෙනස් වුණාම අධාරකාරයෝ ඒ ආයතන අල්ලා ගත්තම හරිද?
Nuwan Monday, 29 October 2018 09:42 AM
මෝඩ මිනිස්සු දේශපාලනය තමුන් වැඩ කරන තැනට අරගෙන එතන විනාශයක් කරගෙන. දේශපාලකයෝ කාල බීලා ජොලියේ ඉන්නවා. තමුන්ගේ ගෙවල් වල අඹු දරුවෝ කදුළු බොනවා. කවද හැදේවිද මේ මිනිස්සු???
de silva Tuesday, 30 October 2018 03:05 AM
ඕනෑම සේවකයෙක් සේවයෙන් ඉවත් වුනහම ඔහුගේ කාර්යාලයේ තිබෙන ඔහුට අයිති දේවල් රැගෙන යන්න අයිතියක් තිබෙනවා. ඔහු ආයතනයට අයත් දේවල් රැගෙන යනවද කියලා සොයලා බලන එක, එම ආයතනයේ ආරක්ෂක අංශයට හෝ පොලිසියට අයත් රාජකාරියක්. නැතුව පිටස්තර පුද්ගලයන් මේවගේ ආයතන වලට කඩා පැනලා ගේට්ටු හිරකරගෙන දඟලන එක , අනුමත කල නොහැක ,