IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක

(ජයමාල් චන්ද්‍රසිරි)

දිරි දීමනා කප්පාදුව නවතන ලෙසත් දීමනා ගෙවීම් කඩිනම් කරන ලෙසත් ඉල්ලමින් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

සටන් පාඨ කියමින් විරෝධය පළ කළ ඔවුහු ප්‍රධාන කාර්යාලයේ සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කළද පොලිසිය මාර්ග බාධක යොදා ලෝටස් පාරේදී ඔවුන් නතර කරනු ලැබීය.



අදහස් (4)

දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක

amal Wednesday, 29 November 2017 09:53 AM

කාර්යාල අවසන් වන වේලාවට, විනාඩි 30 කට කලින් අපි මේ අදායම් දෙපාර්තමේන්තුවට ගියානම් බලාගන්න තිබුණා... මේ අය පෝලිමේ ඉන්න හැටි ඇටෙන්ඩන්ස් මැෂීන් එක ලඟ ගෙදර දුවන්න බලාගෙන....

:       0       144

aseThursday, 30 November 2017 04:10 AM

ඔය දේම තමා මාත් හැමදාම ලියන්නේ, දියව් දියව් වෙනුවට වැඩ කරලා පෙන්නන්න

:       0       2

kalpa Wednesday, 29 November 2017 04:52 PM

වෙලාවකට රජයේ සේවකයෝ පිකටින් කරනවා වෙලාවකට නිලධාරීන් පිකටින් කරනවා මෙහෙම කරලා රට හදන්න කව්ද මේ පිකටින් වලට හේතු ඇතිකරන්නේත් රජයේ නිලධාරින්ම පිරිසක් වෙන්න ඇතිනේ ඔවුන් එහෙම කරන්නේ එක්කෝ ඔවුන් රාජකාරි පැහැර හැරීමක්ද නැත්නම් පුහුණුවක් නොමැති කමටද බලන්න එහෙම කරලා අවශ්‍ය පියවර ගන්න පත්වීම් දෙනකොට විභාග ප්‍රතිපල පමණක් මදි පුහුණුවකුත්'රජයේ නිලධාරීන් සම්බන්ද නීතිරීති සහ වගකීම් ගැනත් විනයනිති ගැනත් කියා දෙන්න ඔනී හැමදාම පිකටින් කර කර ඉඳල රට හදන්න බැහැ ආණ්ඩු පක්ෂයට පමණකුත් බැහැ

:       0       1

සෙනෙවි Thursday, 30 November 2017 11:42 PM

අවංකවමද කියන්නේ? මෙම නිලධාරියො ආදායම් බදු නොගෙවන සල්ලි තිබෙන මිනිහෙක් අහු උනහම ඒ මිනිහ බ්ලැක්මේල් කරල ගානක් කඩාගන්නෙම නැද්ද? මේ ගොල්ලන්ගෙ වත්කම් පරීක්ෂා කරමු? මෙයාල හරියට ඉන්නව නම් මෙච්චර දුප්පත් මිනිස්සුන්ට වක්‍රබදු ගෙවන්න අවශ්‍ය නැහැ ? සමිති අටවගෙන රජය හෝ සමාජය හරිමගට ගන්නවා වෙනුවට තමන්ගෙම ගොඩ ලොකු කර ගන්නව විතරයි මේ කුණූ ගඳගහන තුවාලය එහෙමමයි..................

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6545 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6230 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2034 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site