(ජේ.ඒ.එල්.ජයසිංහ/ චමිල් රූපසිංහ/ ඡායාරූප - චානුක කුලසේකර, චන්දන උඩුවාවල)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද(7) පස්වරු 7.53ට දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත්වී වීදි සංචාරය ආරම්භ කළේය.
දළඳා පෙරහර කරඬුව ඉන්දිරාජා හස්තියා පිට වැඩම කරවනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.
අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ තුනකට අධික ජනකායක් මහනුවරට පැමිණ ඇතැයි මහනුවර පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ රජයේ මැති ඇමැතිවරුද දෙස් විදෙස් මහා සංඝරත්නයද ලාංකික හා විදේශීක ජනතාවද පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටිති.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දළඳා පෙරහර සිරියෙන් සෙංකඩගල ඇළලෙයි
raveendra Monday, 07 August 2017 03:30 PM
ලක්මවගේ ඓතිහාසික හා හරිම සුන්දරම පෙරහැර අපහට නැරඹීමට නොලැබීම ගැන කණගාටු වෙමු.
UpulTuesday, 08 August 2017 12:28 AM
ඔබ යන්න දල දා මාලිගාවේ වෙබ් එකකට
සරත් Monday, 07 August 2017 03:45 PM
මෙහෙ ඉපදිලා පිට රටට ආවඩමින් පෙරහරට විනකොටන ලංකාවේ කළු සුද්දන්ගේ අනෙක විධ කම්කොටළු මැද්දේ අපේ උරුමයන් ඉදිරියටත් නොකඩවා , නොඅඩුව කරගෙන යාමට ශක්තිය ලැබේවා .