සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය අද(17) පෙරවරු 7.40ට යෙදී තිබිණි.
දිවයින පුරා විවිධ විහාරස්ථානවලදී හිස තෙල් ගෑම සඳහා ස්වාමීන්වහන්සේලා සහ මහ ජනතාව එක්ව සිටියහ.
(ඩික්සන් වසන්ත - කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ගංගා ඇත්පැටවාට හිසතෙල් ගැල්වීම)
(තුසිත කුමාර ද සිල්වා - අලුත්ගම කළුවාමෝදර ඓතිහාසික කන්දේ විහාරය, කුමාරි ඇතින්නට තෙල්ගෑම)
(ජයරත්න වික්‍රමාරච්චි - සාලියවැව ජාතික නිවාස යෝජනා ක්‍රමය)
(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ. තේ. එල්. චාමින්ද - කරාපිටිය ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානය)
(චමිල් රූපසිංහ - මහනුවර පිළිමතලාව හෑපාන පුරාණ සුදර්ශනාරාමය)
(මනුල වික්‍රම - අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස)
(චන්දන ප්‍රනාන්දු - වෙන්නප්පුව බොරලැස්ස බෝධිදර්ශනාරාම විහාරය)
(හිරාන් ප්‍රියංකර ජයසිංහ - මහකුඹුක්කඩවල කිවුල ඥාණෝදය පිරිවෙණ)
(සමන් විජය බණ්ඩාර - පින්නවල අලි අනාථාගාරය)
(බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම වීදියගොඩ රජමහා විහාරස්ථානය)
(මනුල සෙල්ලහේවා - හැටන් ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානය)
(අජිත්ලාල් ශාන්ත උදය - හිස තෙල්ගෑමේ සබරගමු පළාත් නිල උත්සවය, රත්නපුර නව නගරයේ ආනන්ද මෛත‍්‍රය සංඝරාජ විහාරස්ථානය)
(නිශාන්ත කුමාර - ඌව පළාත් හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය, මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය)
(ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛදය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් )
(සුමතිපාල දියගහගේ - අහංගම කුරුවත්ත සිද්ධාර්ථාරාම විහාරස්ථානය)
(එච්. එම්. ධර්මපාල - බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ චාරිත්‍රයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ අයුරු)
(තිලකරත්න දිසානායක - නැදුන්ගමුව හර්ෂ ධර්මවිජය වෛද්‍යචාරවරයාගේ නිවසේදී නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හිස තෙල් ගෑම)
(රොමේෂ් මධුෂංඛ - වව්නියාව මඩුකන්ද ශ්‍රී දළදා විහරස්ථානය)
(ඉන්දික අරුණ කුමාර - නාඋල නාතිස්ස රජමහා විහාරස්ථානය)
(ප්‍රින්ස් රත්නායක - සබරගමු සරසවි ආයුර්වේද මැදුර)
(ටී. එල්. ජව්ෆර්කාන්- මඩකලපුව ශ්‍රී මංගලාරාම රජ මහා විහාරය)
(එච්. එම්. ධර්මපාල - දෙහිවල ජාතික සත්වෝද්‍යානය)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
නැකතට හිසතෙල් ගෑම
දයාසිරි Wednesday, 17 April 2019 07:01 AM
ඇයි මෙතරම් සතුන්ට කරදර?
abaran Wednesday, 17 April 2019 07:40 AM
බුදුන් වහන්සේ නොවදාළ සිරිතක් අපි පිළිපැදීම ගැන මාගේ බලවත් කණගාටුව. මෙවැනි දේශපාලන නායකයින් කළයුතුදේ සහ නොකළයුතු දේ ගැන නොදනුවත්වීම නිසා ගැල පිටුපස යන හරකුන් මෙන් අපේ රටවාසීන්ද අන්ධ භක්තිකරණයේ යෙදෙනු ඇත...
lakshman Friday, 19 April 2019 01:00 PM
බෞද්ධ දර්ශනය යනු සිංහල අවුරුදු හෝ චාරිත්‍ර නොවේ. පටලවා ගත්තොත් අමාරුවේ....
vidya Thursday, 18 April 2019 02:51 AM
ඇත්ත වශයෙන්ම මේ කරලා තියන හිස තෙල් ගමේ උත්සවය මම අගය කරමි. එනමුත් හාමුදුරුවනේ, මේ සද්දන්ත සත්වයාට හෙණ්ඩුවෙන් ඇණ ඇණ , කකුල් වලට යකඩ දම්වැල් වලින් විලංගු ගහල ගෙනල්ල ඔලුවේ තෙල් ගෑවට වෙන සෙත මොකක්ද ? මෙය සත්ව හිංසාවට කරන දෙයක් නේද?
kumar (Gulf) Thursday, 18 April 2019 07:11 PM
පිස්සු වැඩ කරන පිස්සු රටක්.
nadasiri Friday, 19 April 2019 12:59 PM
අලියා ගැන හරි දුකින් නේද ඉන්නේ? අපිට උඩ නැගගත්තා නම් ඔටුන්න කිට්ටුවටම යන්න පුළුවන් වගේද?
kavangaru Friday, 19 April 2019 01:03 PM
මොකද මේ අය කවදාවත් නැතිව අනුකම්පාවක් පෙන්නන්නේ...?