(ඡායාරූප - ගයාන් අමරසේකර)
73 වැනි නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් පෙරහුරු අවස්ථා අද (30) නිදහස් චතුරස්රයේදී ආරම්භ විය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු අද සිට
Laksitha Paris Saturday, 30 January 2021 10:27 AM
73 ක් වුණාට අපි රටවල්වල... ලබපු දියුණුවද මේ..?
ලුම්බිණි Sunday, 31 January 2021 12:53 AM
රජයට රටේ මිනිසුන් කොරෝනා නිසා විඳින දුක ගැන ගාණක් නැහැ වගෙයි.
vikum Sunday, 31 January 2021 08:16 AM
රටට නිදහස ලැබෙන්නේ ඔය 225 දෙනාගෙන්ම රට නිදහස් වෙන දවසක මිසක්, පෙබරවාරි 4 වැනිදා නොවෙයි, කොහේ තියෙන නිදහසක්ද, මිනිසුන්ගේ බඩේ තියෙන බත් ඇටේ ඉඳලා, නූපන් දරුවා දක්වා අවුරුදු 72 ඔබලා රට කරලා මිනිස්සු ගිලන්නන් කළා මිසක්, මහජනතාවට කරපු වැඩක් නැහැනේ.. කවුරු පාලකයින් වුණත් කොරොනා වලට බෙහෙතක් ගන්න... රටට අවශ්‍ය විදේශ මුදලක් නැති ජාතියකට අභිමානවත් නිදහසක් පැවතිය හැකිද? දරුවෙකුට යන්න පාසලක් වෙනුවෙන් මිනිස්සු විඳින දුක නොතේරෙන පාලකයන්, තව දුරටත් මිනිස්සු රවටන්නේ නැතිව බොරු වැඩ නැතිව ඔය සල්ලි ටික අසරණ මිනිස්සුන්ට දුන්නා නම් වටිනවා...